Sansara Suwanda Lyrics by Amila NadeeshaniNalin Jayawardena
Sansara Suwanda (සංසාර සුවඳ) is a Sinhala song sung by Amila Nadeeshani and Nalin Jayawardena. The lyrics were written by Eranga Palitharathna, and the music is composed by Ananda Waidyasekara. This page presents the Sansara Suwanda lyrics in Sinhala script (සංසාර සුවඳ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sansara Suwanda |
|---|---|
| SINGER | Amila Nadeeshani, Nalin Jayawardena |
| LYRICIST | Eranga Palitharathna |
| COMPOSER | Ananda Waidyasekara |
| VIEWS | 2 |
| UPDATED |
Sansara Suwanda Lyrics
Me danenne sansara suwadannda manda //
Pinsara sudu watata unmada wana tarama
Pawasan na ba sitha oddal wela
Manamalakam natiwa mata inna denawada
Obe unusume manmath wela
Me danenne sansara suwadannda manda //
Ara issara dawasa waage
Nethagin bala hinahenna aaye
Ara issara dawasa waage
Horahinbala pawasan na aaye
Me danenne jeewitheda manda //
Hada santhakawa thibune
Oya asdeka hitha baedi kuludul senehasai
Hada santhakawa radune
Oya as deken mata helu mal hisarai
Me danenne adareda manda //
Me danenne ....සංසාර සුවඳ ගී පද
මේ දැනෙන්නේ සංසාර සුවදක්ද මන්දා //
පින්සාර සුදු වතට උන්මාද වන තරම
පවසන්න බෑ සිත ඔද්දල් වෙලා
මනමාලකම් නැතිව මට ඉන්න දෙනවාද
ඔබෙ උණුසුමේ මන්මත් වෙලා
මේ දැනෙන්නේ සංසාර සුවදක්ද මන්දා //
අර ඉස්සර දවසක වාගේ
නෙතගින් බලා හිනැහෙන්න ආයේ
අර ඉස්සර දවසක වාගේ
හොරැහින්බලා පවසන්න ආයේ
මේ දැනෙන්නේ ජීවිතේද මන්දා //
හද සන්තකව තිබුනේ
ඔය ඇස්දෙකට හිත බැදී කුලුදුල් සෙනෙහසයි
හද සන්තකව රැදුනේ
ඔය ඇස් දෙකෙන් මට හෙලු මල් හීසරයි
මේ දැනෙන්නේ ආදරේද මන්දා //
මේ දැනෙන්නේ ....Performances of Sansara Suwanda
Cover versions, live performances, and reality-show contestant performances of “Sansara Suwanda” on YouTube.
Cover Versions · 8
▶CoverSITHARA | සංසාර සුවඳ (Sansara Suwanda) Oficial Music VideoSithara Weerasinghe
▶CoverSansara Suwada - Ajith Muthukumarana (සංසාර සුවඳ - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverSansara SuwandaANANDA WAIDYASEKARA
▶CoverSal Sapu Na Mal (සල් සපු නා මල්) - Sansara Suwanda | New Sinhala Classical Song 2026Audio Yakku
▶Coverසංසාර සුවඳ 11 කොටසපන්හිඳක සේයා-Panhidaka Seya
▶CoverSansara Suwanda (සංසාර සුවඳ) Upul Asanka @PKDSongsBookදම්මලගේ ගී සංකල්පනා
▶CoverSansara Suwanda | Nalin Jayawardhena Ft. Amila NadeeshaniEranga C. Palathiratne
▶Coverසංසාර සුවඳsadaha Ruwan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sansara Suwanda LyricsSansara Suwanda Lyrics Englishසංසාර සුවඳසංසාර සුවඳ ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nadeeshani SongsAmila Nadeeshani LyricsNadeeshani LyricsAnanda Waidyasekara ComposerEranga Palitharathna Lyricist