Kandulu Bara Wadi Ne Lyrics
“Kadulu bara wedi naeha kiyanata” (කදුළු බර වැඩි නැහැ කියන්නට): Kandulu Bara Wadi Ne (කදුළු බර වැඩි නෑ) lyrics, a Sinhala heartbreak song sung by Amila Nadeeshani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Kadulu bara, and in Sinhala it is කදුළු බර වැඩි නෑ ගී පද.
| SONG | Kandulu Bara Wadi Ne |
|---|---|
| SINGER | Amila Nadeeshani |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 47 |
| UPDATED |
Kandulu Bara Wadi Ne Lyrics Singlish
Kadulu bara wedi naeha kiyanata
Punchi aes peti rideddi
Nada innata tawath bae mata
Numbawa naehti duka daeneddi
Rahas kenduru dahas gananin
Thaba tholpeti numbae ura mata
Thurulu karagena hemin sibimin
Sudu depa mata hisa thiyaagena
Sadehi sakmana nima wena thuru
Sihina hathakata pahan wanathuru
Balan innada awasara da mata
Tawath katat himi nowannata
Kadulu bara wedi ...කදුළු බර වැඩි නෑ ගී පද
කදුළු බර වැඩි නැහැ කියන්නට
පුංචි ඇස් පෙති රිදෙද්දී
නාඩා ඉන්නට තවත් බෑ මට
නුඹව නැති දුක දැනෙද්දී
රහස් කෙඳුරූ දහස් ගණනින්
තබා තොල්පෙති නුඹේ උර මත
තුරුළු කරගෙන හෙමින් සිඹිමින්
සුදු දෙපා මත හිස තියාගෙන
සදෙහි සක්මන නිමා වෙන තුරු
සිහින හතකට පහන් වනතුරු
බලන් ඉන්නද අවසර ද මට
තවත් කාටත් හිමි නොවන්නට
කඳුළු බර වැඩි ...Related Songs and Tags
Kandulu Bara Wadi Ne LyricsKandulu Bara Wadi Ne Lyrics Englishකදුළු බර වැඩි නෑකදුළු බර වැඩි නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nadeeshani SongsAmila Nadeeshani LyricsNadeeshani Lyrics