Me Danenne Lyrics by Amila NadeeshaniNalin Jayawardena
Me Danenne (මේ දැනෙන්නේ) is a Sinhala song sung by Amila Nadeeshani and Nalin Jayawardena. This page presents the Me Danenne lyrics in Sinhala script (මේ දැනෙන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Danenne |
|---|---|
| SINGER | Amila Nadeeshani, Nalin Jayawardena |
| VIEWS | 12 |
| UPDATED |
Me Danenne Lyrics
Me danenne sansara suwandakda manda //
Pinsara sudu vata unmada vunu tarama
Pavassanna be sitha oddal vela
Manamalakam natiwa mata inna denawada
Obe unusumen man mathwela
Me danenne sansara suwandakda manda //
Ara issara davasak wage
Nethagin bala hinahenna aye
Ara issa davasak wage
Horahin bala pavassanna aye
Me danenne jivithe da manda //
Hada santakava thibune
Oya as dekata hitha bandi kulundul senehasai
Hada santakava randune
Oya as deken mata helu mal hisarayai
Me danenne adaraya da manda
Me danenne .....මේ දැනෙන්නේ ගී පද
මේ දැනෙන්නේ සංසාර සුවඳක්ද මන්දා //
පින්සාර සුදු වතට උන්මාද වුණු තරම
පවසන්න බෑ සිත ඔද්දල් වෙලා
මනමාලකම් නැතිව මට ඉන්න දෙනවාද
ඔබේ උණුසුමෙන් මන් මත්වෙලා
මේ දැනෙන්නේ සංසාර සුවඳක්ද මන්දා //
අර ඉස්සර දවසක වාගේ
නෙතගින් බලා හිනැහෙන්න ආයේ
අර ඉස්ස දවසක වාගේ
හොරැහින් බලා පවසන්න ආයේ
මේ දැනෙන්නේ ජිවිතේ ද මන්දා //
හද සන්තකව තිබුණේ
ඔය ඇස් දෙකට හිත බැඳි කුළුඳුල් සෙනෙහසයි
හද සන්තකව රැඳුණේ
ඔය ඇස් දෙකෙන් මට හෙලූ මල් හීසරයයි
මේ දැනෙන්නේ ආදරය ද මන්දා
මේ දැනෙන්නේ .....
Performances of Me Danenne
Cover versions, live performances, and reality-show contestant performances of “Me Danenne” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverApe Miss - බබා දගලනවා දැනෙන්නේ කවදාද? දැගලීම අඩු උනොත් මොනවද කරන්නෙ? | Shyamalee PathirageApe Miss - අපේ මිස්
▶Coverචූටි දුවගෙ අම්මට කොහොම දැනෙන්න ඇතිද ?The Voice Sri Lanka
▶Coverහදවතට මේ තරම් දැනෙන්න ගායනා කරන්න පුලුවන්ද ?The Voice Sri Lanka
▶CoverMa Samagin (මා සමඟින් මා දෙස බලා) - Harsha Dhanosh | Boys Over Flowers Teledrama Song | TV DeranaTheme Songs "තේමා ගීත"
▶CoverPremayai Me Denenne (ප්‍රේමයයි මේ දැනෙන්නේ) | Ganga WeerasekaraGanga Weerasekara
▶Coverමීදුම් වසන්තේ | Meedum Wasanthe | Amila Nadeeshani | Sri SinduSRI Sindu
▶Coverසුර ලෝකේ සිට ආව (මගේ ආදරේ) | Sura Loke Sita Awa (Mage Adare) | Amila Nadeeshani | Sri SinduSRI Sindu
▶Coverමෙතැන්න් මන් නවතින්නම් | Methanin Man Nawathinnam (Anthima Thappara) | Amila Nadeeshani | Sri SinduSRI Sindu
▶Coverපා සළඹේ | Paa Salambe | Amila Nadeeshani | Sri SinduSRI Sindu
▶Coverවිඳවාපු කාලය (එක හුස්මක්) | Vidawapu Kalaya (Eka Husmak) | Amila Nadeeshani | Sri SinduSRI Sindu
▶Coverමේ දැනෙන්නේ සංසාර සුවඳක්ද | Me Danenne Sansara Suwadakda Manda | Amila Nadeeshani | Sri SinduSRI Sindu
▶Coverසීතල තුරුලක පෙම් රස | Seethala Thurulaka Pem Rasa (Adara Heenaya ) | Amila Nadeeshani | Sri SinduSRI Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Danenne LyricsMe Danenne Lyrics Englishමේ දැනෙන්නේමේ දැනෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nadeeshani SongsAmila Nadeeshani LyricsNadeeshani Lyrics
