Kuda Dedunu Maki Yai Lyrics
“Kuda dedunu meki yai” (කුඩා දේදුණු මැකී යයි), Kuda Dedunu Maki Yai (කුඩා දේදුණු මැකී යයි) lyrics: a Sinhala inspirational song sung by Amila Nadeeshani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කුඩා දේදුණු මැකී යයි ගී පද.
| SONG | Kuda Dedunu Maki Yai |
|---|---|
| SINGER | Amila Nadeeshani |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Kuda Dedunu Maki Yai Lyrics Singlish
Kuda dedunu meki yai
Oba hadannata epa
Athwaraddath sundarai
Aye hita ridawannepa
Kuda dedunu meki yai
Oba hadannata epa
Oba soya sarisarana
Hitata hari wehesai
Sidennata nam dukak nae
Bidenata thaw hitak nae
Kuda dedunu ....
Ahasa langa nawathinna
Epa sanda rawatee
Dakinata mata numbath nae
Hadannata thaw kandulu nae
Kuda dedunu ....කුඩා දේදුණු මැකී යයි ගී පද
කුඩා දේදුණු මැකී යයි
ඔබ හඩන්නට එපා
අත්වැරැද්දත් සුන්දරයි
ආයෙ හිත රිදවන්නෙපා
කුඩා දේදුණු මැකී යයි
ඔබ හඩන්නට එපා
ඔබ සොයා සැරිසරනා
හිතට හරි වෙහෙසයි
සිදෙන්නට නම් දුකක් නෑ
බිදෙන්නට තව හිතක් නෑ
කුඩා දේදුණු ....
අහස ලඟ නවතින්න
එපා සඳ රැවටී
දකින්නට මට නුඹත් නෑ
හඩන්නට තව කඳුළු නෑ
කුඩා දේදුණු ....Related Songs and Tags
Kuda Dedunu Maki Yai LyricsKuda Dedunu Maki Yai Lyrics Englishකුඩා දේදුණු මැකී යයිකුඩා දේදුණු මැකී යයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nadeeshani SongsAmila Nadeeshani LyricsNadeeshani Lyrics