Nethu Mage Handawala
Nethu Mage Handawala Lyrics
Nethu mage handawala
Nuba kohe dura giya
Sitha mage handanawa
Adare sihiwela
Daethe mudu davatala
Osariyak andala
Nethu piya nokiyala
Oba magen dura giya
Nethu mage handawala....
Puthu mage handanawa
Nuba kohe asanawa
Andana puthu sanasala
Sitha mage handanawa
Mama mage jeewithe
Kandulu wel sangawala
Puthu ape nuba wage
Adaren hadanawa
Nethu mage handawala
Nuba kohe dura giya
Pipi kusum parawela
Samanalun handanawa
Sanda kohe basa giya
Lokayama kalu wela
Sudu vathin sarasila
Obata pin pathanawa
Sasare ma thaniwela
Puthu ape rakinawa
Nethu mage handawala....
Daethe mudu davatala....
Nethu mage handawala....නෙතු මගේ හඬවලා ගී පද
නෙතු මගේ හඬවලා
නුඹ කොහේ දුර ගියා
සිත මගේ හඬනවා
ආදරේ සිහිවෙලා
දෑතේ මුදු දවටලා
ඔසරියක් අන්දලා
නෙතු පියා නොකියලා
ඔබ මගෙන් දුර ගියා
නෙතු මගේ හඬවලා....
පුතු මගේ හඬනවා
නුඹ කොහේ අසනවා
අඬන පුතු සනසලා
සිත මගේ හඬනවා
මම මගේ ජීවිතේ
කඳුළු වැල් සඟවලා
පුතු අපේ නුඹ වගේ
ආදරෙන් හදනවා
නෙතු මගේ හඬවලා
නුඹ කොහේ දුර ගියා
පිපි කුසුම් පරවෙලා
සමනලුන් හඬනවා
සඳ කොහේ බැස ගියා
ලෝකයම කළු වෙලා
සුදු වතින් සැරසිලා
ඔබට පින් පතනවා
සසරෙ මා තනිවෙලා
පුතු අපේ රකිනවා
නෙතු මගේ හඬවලා....
දෑතේ මුදු දවටලා....
නෙතු මගේ හඬවලා....Frequently Asked Questions
Who sang Nethu Mage Handawala?
Amila Nadeeshani performed Nethu Mage Handawala. Amila Nadeeshani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Nethu Mage Handawala lyrics?
The lyrics for Nethu Mage Handawala were written by Harshika Prasadini. Harshika Prasadini is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Nethu Mage Handawala?
Ramesh Jayasinha composed the music for Nethu Mage Handawala. Ramesh Jayasinha is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Nethu Mage Handawala complete lyrics?
You can find the complete Nethu Mage Handawala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Nethu Mage Handawala?
Nethu Mage Handawala has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ නෙතු මගේ හඬවලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ නෙතු මගේ හඬවලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Nethu Mage Handawala" or discuss the lyrics with other music lovers.
Song Video
More from Amila Nadeeshani
- Adam Inna Ithin Lyrics3 views
- Asai lagin Inna Lyrics8 views
- Dagakara Nethu Pura Lyrics5 views
- Divithura Man Adarei Lyrics3 views
- Ekama Heene Lyrics4 views
- Hithuwakkara Manamali Lyrics81 views
- Kandulu Bara Wadi Ne Lyrics17 views
- Kuda Dedunu Maki Yai Lyrics1 views
- Mal Wasse Man Lyrics3 views
- Me Danenne Lyrics2 views
- Mihidum Wasanthe Seethak Denewi Lyrics58 views
- Mihidum Wasanthe Seethak Denewi63 views
- Oba Dannawada Lyrics162 views
- Pa Salambe Handa Lyrics2 views
- Pin Sara Lyrics3 views
- Sanda Ras Gilihunu (Uthum Pathum) Lyrics3 views
- Sansara Suwanda Lyrics0 views
- View All Songs18 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views