Song Details: Singer & Composer Information
Pin Sara Lyrics in Sinhala (පින් සාර ගී පද) and English by Amila Nadeeshani and Dimitri De Silva, written by Manuranga Wijesekara and composed by Charitha Attalage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pin Sara
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Pin Sara Lyrics

Pin saara numba dekka mulma dine 
Gannata numba langatama situna nage
Mal yaaye suwa ganna handaakare 
Sithuwe nae oba hamuwei kiyala sithe 

Kawikaara oya bambara dekka welae 
Malrenu denawada situwa sande 
Mal walata wada karana ambarun raelae  
Oba awa ekamai mage hitatat wade

Saddantha kulaye nijadun awilla 
Hadakara bambara langa wetila 
(Wena malaka ron ganna barido asai 
Mata sewwa oba pamani danui danui)..//

Mage waruna gayana oba ma langa indan 
Hita ganna heduwata mata dan bae itin 
(Wena malaka mal suwada mata ei oben  
Man kohoma hita denne mage hita bayen)..//

Pin saara numba...
Kawikaara oya...

පින් සාර ගී පද

පින් සාර නුඹ දැක්ක මුල්ම දිනේ 
ගන්නට නුඹ ලඟටම සිතුනා නඟේ
මල් යායේ සුව ගන්න හැන්දෑකරේ 
සිතුවේ නෑ ඔබ හමුවෙයි කියාලා සිතේ 

කවිකාර ඔය බඹරා දැක්ක වෙලේ 
මල්රේනු දෙනවාද සිතුවා සඳේ 
මල් වලට වද කරනා අඹරුන් රැලේ  
ඔබ ආව එකමයි මගෙ හිතටත් වදේ

සද්දන්ත කුලයේ නිජ්දුන් ඇවිල්ලා   
හැඩකාර බඹරා ලඟ වැටීලා 
(වෙන මලක රොන් ගන්න බැරිදෝ අසයි 
මට සෙව්ව ඔබ පමණි දැනුනේ දැනුයි)..//

මගෙ වරුණ ගයනා ඔබ මා ලඟ ඉඳන් 
හිත ගන්න හැදුවාට මට දැන් බෑ ඉතින් 
(වෙන මලක මල් සුවඳ මට එයි ඔබෙන්  
මං කොහෝම හිත දෙන්නෙ මගෙ හිත බයෙන්)..//

පින් සාර නුඹ...
කවිකාර ඔය...

Frequently Asked Questions

Who sang Pin Sara?

Amila Nadeeshani performed Pin Sara. Amila Nadeeshani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Pin Sara lyrics?

The lyrics for Pin Sara were written by Manuranga Wijesekara. Manuranga Wijesekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Pin Sara?

Charitha Attalage composed the music for Pin Sara. Charitha Attalage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Pin Sara complete lyrics?

You can find the complete Pin Sara lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pin Sara?

Pin Sara has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පින් සාර ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පින් සාර ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pin Sara LyricsPin Sara Song LyricsPin Sara Lyrics Englishපින් සාර Lyricsපින් සාර ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nadeeshani SongsAmila Nadeeshani LyricsNadeeshani LyricsNadeeshani Song LyricsCharitha Attalage ComposerManuranga Wijesekara Lyricist
Comments & Discussion

Share your thoughts about "Pin Sara" or discuss the lyrics with other music lovers.

Loading comments...