Dagakara Nethu Pura Lyrics
“Dagakara nethu pura” (දගකාර නෙතු පුරා), Dagakara Nethu Pura (දගකාර නෙතු පුරා) lyrics: a Sinhala heartbreak song sung by Amila Nadeeshani, with words by Hasitha Hemal Jayasiri and music by Ajith Sanjeewa Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දගකාර නෙතු පුරා ගී පද.
| SONG | Dagakara Nethu Pura |
|---|---|
| SINGER | Amila Nadeeshani |
| LYRICIST | Hasitha Hemal Jayasiri |
| COMPOSER | Ajith Sanjeewa Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Dagakara Nethu Pura Lyrics Singlish
Dagakara nethu pura..
Nokiya kiyu katha..
Mage heena mawathe idan
Ai rawatuwe me tharam ..
E wedana.. ayeth epa..
Thaniwee hidinnam sada..
Dutuwa hema heena pura
Mewune oya desa nura
Loba hithuna.. heena boda wewi kiya
Kola sinaha.. hadu warusa..
E heenaye obagena..
Ayeth pathannae ne ma..
Sanasenna ape kiya
Lowak gena mewu rata
Makademuwa.. heena langa desa thema
Heena genena.. adara katha..
Me jeewithe kisima da..
Ayeth pathannae ne ma..
දගකාර නෙතු පුරා ගී පද
දගකාර නෙතු පුරා..
නොකියා කියූ කතා..
මගෙ හීන මාවතේ ඉදන්
ඇයි රැවටුවේ මේ තරම් ..
ඒ වේදනා.. ආයෙත් එපා..
තනිවී හිදින්නම් සදා..
දුටුව හැම හීන පුරා
මැවුනෙ ඔය දැස නුරා
ලෝබ හිතුනා.. හීන බොද වේවි කියා
කෝල සිනහා.. හාදු වරුසා..
ඒ හීනයේ ඔබගෙනා..
ආයෙත් පතන්නෑ නෙ මා..
සැනසෙන්න අපේ කියා
ලොවක් ගැන මැවූ රටා
මකාදැමුවා.. හීන ලඟ දෑස තෙමා
හීන ගෙනෙනා.. ආදර කතා..
මේ ජීවිතේ කිසිම දා..
ආයෙත් පතන්නෑ නෙ මා..
Related Songs and Tags
Dagakara Nethu Pura LyricsDagakara Nethu Pura Lyrics Englishදගකාර නෙතු පුරාදගකාර නෙතු පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nadeeshani SongsAmila Nadeeshani LyricsNadeeshani LyricsAjith Sanjeewa Perera ComposerHasitha Hemal Jayasiri Lyricist