Pa Salambe Handa
Pa Salambe Handa Lyrics
Paa salambe hada noasee ataraman welaa
Nethu atare kadulu bindu manmulaa welaa
Paalu raaye daasa pala kadulu aherilaa
Ahimi sene .. ahimi sene vindavana duk semarumak welaa
Eka mohotata eka husmak ganna wita mama
Dahas warak oba sakman kalaa hita yata
Sasara pura mage ahase paeyau pun sanda
Tawa anduraka eliya une kohomada ran kanda
Kohomada ran kanda
Eka ahasaka walakulaak welaa sisila dena
Inna paetuwe haemadaamat obe lagin mama
Sansare pura hitami an sathu oba gena
Durin indan vida gannan oba dun duk kanda
Oba dun duk kanda
Paa salambe ....පා සලඹේ හඩ ගී පද
පා සලඹේ හඩ නොඇසී අතරමං වෙලා
නෙතු අතරේ කදුලු බිංදු මංමුලා වෙලා
පාලු රැයේ දෑස පලා කඳුලු ඇහැරිලා
අහිමි සෙනේ .. අහිමි සෙනේ විඳවන දුක් සැමරුමක් වෙලා
එක මොහොතට එක හුස්මක් ගන්නා විට මම
දහස් වරක් ඔබ සක්මන් කළා හිත යට
සසර පුරා මගෙ අහසේ පෑයූ පුන් සඳ
තව අඳුරක එලිය උනේ කොහොමද රන් කඳ
කොහොමද රන් කඳ
එක අහසක වළාකුලක් වෙලා සිසිල දෙන
ඉන්න පැතුවෙ හැමදාමත් ඔබේ ළගින් මම
සංසාරේ පුරා හිතමි අන් සතු ඔබ ගැන
දුරින් ඉඳන් විද ගන්නං ඔබ දුන් දුක් කඳ
ඔබ දුන් දුක් කඳ
පා සළඹේ ....Frequently Asked Questions
Who sang Pa Salambe Handa?
Amila Nadeeshani performed Pa Salambe Handa. Amila Nadeeshani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Pa Salambe Handa lyrics?
The lyrics for Pa Salambe Handa were written by Anjula Priyantha. Anjula Priyantha is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Pa Salambe Handa?
R N G Rajapakse composed the music for Pa Salambe Handa. R N G Rajapakse is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Pa Salambe Handa complete lyrics?
You can find the complete Pa Salambe Handa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pa Salambe Handa?
Pa Salambe Handa has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පා සලඹේ හඩ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පා සලඹේ හඩ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Pa Salambe Handa" or discuss the lyrics with other music lovers.
More from Amila Nadeeshani
- Adam Inna Ithin Lyrics3 views
- Asai lagin Inna Lyrics8 views
- Dagakara Nethu Pura Lyrics5 views
- Divithura Man Adarei Lyrics3 views
- Ekama Heene Lyrics4 views
- Hithuwakkara Manamali Lyrics81 views
- Kandulu Bara Wadi Ne Lyrics17 views
- Kuda Dedunu Maki Yai Lyrics1 views
- Mal Wasse Man Lyrics3 views
- Me Danenne Lyrics2 views
- Mihidum Wasanthe Seethak Denewi Lyrics58 views
- Mihidum Wasanthe Seethak Denewi63 views
- Nethu Mage Handawala Lyrics1 views
- Oba Dannawada Lyrics162 views
- Pin Sara Lyrics3 views
- Sanda Ras Gilihunu (Uthum Pathum) Lyrics3 views
- Sansara Suwanda Lyrics0 views
- View All Songs18 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views