Mihidum Wasanthe Seethak Denewi Lyrics
“Midum wasanthe, seethak danewi” (මීදුම් වසන්තේ, සීතක් දැනේවි): Mihidum Wasanthe Seethak Denewi (මීදුම් වසන්තේ සීතක් දැනේවි) lyrics, a Sinhala duet sung by Amila Nadeeshani and Surendra Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Midum wasanthe,, and in Sinhala it is මීදුම් වසන්තේ සීතක් දැනේවි ගී පද.
| SONG | Mihidum Wasanthe Seethak Denewi |
|---|---|
| SINGER | Amila Nadeeshani, Surendra Perera |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 79 |
| UPDATED |
Mihidum Wasanthe Seethak Denewi Lyrics Singlish
Midum wasanthe, seethak danewi
Pancha piyum yahane wassanna warusa kusum
Wasantheye, mage pem kumari ma thama
Gimhana sanda oba pem samipe
Sithala mata nodane
Oba gawa hidina thura thurule obe
Mage pem kumara ma thama...
Pem kusalane ma lamada hangila
Asha upadi madhu bonna lang wela ma watha sangawa
Lama hansayin medin sethapenna ma
Ananda sihinen me wasana pem jeewithe
Uthura gala mudu mewithe
Api gayamu adare gee hondatama langwela...
Sanda naukawe sagara tharangaye kohe ho yamu
Me shantha rathriye api dennami wena kawuru ho epa
Thaniwenna yamuko ahase walakule mal renu ha
Samanallu se innayi kiya sitha kiwe do
Api denna preme loke hidimu nuwan piya...
Midum wasanthe...මීදුම් වසන්තේ සීතක් දැනේවි ගී පද
මීදුම් වසන්තේ, සීතක් දැනේවි
පංච පියුම් යහනේ වස්සන්න වරුසා කුසුම්
වසන්තයේ, මගේ පෙම් කුමරි මා තමා
ගිම්හාන සැන්දෑ ඔබේ පෙම් සමීපේ
සිතල මට නොදැනේ
ඔබ ගාව හිඳිනා තුර තුරුලේ ඔබේ
මගේ පෙම් කුමරා මා තමා...
පෙම් කුසලානේ මා ළමැද හැංගිලා
ආශා උපදී මධු බොන්න ලං වෙලා මා වත සඟවා
ලැම හංසයින් මැදින් සැතපෙන්න මා
ආනන්ද සිහිනයෙන් මේ වාසනා පෙම් ජීවිතේ
උතුරා ගලා මුදු මීවිතේ
අපි ගයමු ආදරේ ගී හොඳටම ලංවෙලා...
සඳ නෞකාවේ සාගර තරංගයේ කොහේ හෝ යමු
මේ ශාන්ත රාත්‍රියේ අපි දෙන්නමයි වෙන කවුරු හෝ එපා
තනිවෙන්න යමුකෝ අහසේ වලාකුලේ මල් රේණු හා
සමනල්ලු සේ ඉන්නයි කියා සිත කිවේ දෝ
අපි දෙන්න ප්‍රේමේ ලෝකේ හිඳිමු නුවන් පියා...
මීදුම් වසන්තේ...Performances of Mihidum Wasanthe Seethak Denewi
Cover versions, live performances, and reality-show contestant performances of “Mihidum Wasanthe Seethak Denewi” on YouTube.
Cover Versions · 7
▶Coverමීදුම් වසන්තේ | Meedum Wasanthe | Amila Nadeeshani | Sri SinduSRI Sindu
▶Coverමෙතැන්න් මන් නවතින්නම් | Methanin Man Nawathinnam (Anthima Thappara) | Amila Nadeeshani | Sri SinduSRI Sindu
▶Coverමීදුම් වසන්තේ සීතක් දැනේවි | Mihidum Wasanthe Seethak Denewi | Amila Nadeeshani | Sri SinduSRI Sindu
▶Coverවිඳවාපු කාලය (එක හුස්මක්) | Vidawapu Kalaya (Eka Husmak) | Amila Nadeeshani | Sri SinduSRI Sindu
▶Coverමේ දැනෙන්නේ සංසාර සුවඳක්ද | Me Danenne Sansara Suwadakda Manda | Amila Nadeeshani | Sri SinduSRI Sindu
▶Coverසීතල තුරුලක පෙම් රස | Seethala Thurulaka Pem Rasa (Adara Heenaya ) | Amila Nadeeshani | Sri SinduSRI Sindu
▶Coverනින්ද නොදී (ආදරයක කඳුලූ) | Ninda Nodi (Adarayaka Kadulu) | Amila Nadeeshani | Sri SinduSRI Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mihidum Wasanthe Seethak Denewi LyricsMihidum Wasanthe Seethak Denewi Lyrics Englishමීදුම් වසන්තේ සීතක් දැනේවිමීදුම් වසන්තේ සීතක් දැනේවි ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nadeeshani SongsAmila Nadeeshani LyricsNadeeshani Lyrics