Asai lagin Inna Lyrics
“Aasai langin inna aasai” (ආසයි ළඟින් ඉන්න ආසයි): Asai lagin Inna (ආසයි ළඟින් ඉන්න) lyrics, a Sinhala heartbreak song sung by Amila Nadeeshani, with words and music by Lucky Dewa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Aasai langin, and in Sinhala it is ආසයි ළඟින් ඉන්න ගී පද.
| SONG | Asai lagin Inna |
|---|---|
| SINGER | Amila Nadeeshani |
| LYRICIST | Lucky Dewa |
| COMPOSER | Lucky Dewa |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Asai lagin Inna Lyrics Singlish
Aasai langin inna aasai
Lobai dama yanna lobai
(mage nemai unath...//)
(yanna denna baa...//)
Aadarei
Ae tarahaa wunaawe
Nae sithanne mang
Hansa duwathiyak kiyaa lokaya kiyai
Ae bala hithiyi kiyaa oba hemin kiyai
Ae wunata mang oyaata aadarei.....
Aasai langin inna aasai....
Laa hiru naegevi
Nae sithanne mang
Hiru naegevi sanda basivi thaw dinak geweyi
Ae nodunna aadare magen laebei kiyai
Ae nisama mang oyaata aadarei
Aasai langin inna aasai....ආසයි ළඟින් ඉන්න ගී පද
ආසයි ළඟින් ඉන්න ආසයි
ලෝභයි දමා යන්න ලෝභයි
(මගේ නෙමෙයි උනත්...//)
(යන්න දෙන්න බෑ...//)
ආදරෙයි
ඈ තරහා වුණාවේ
නෑ සිතන්නේ මං
හංස දූවතියක් කියා ලෝකයා කියයි
ඈ බලා හිඳියි කියා ඔබ හෙමින් කියයි
ඒ වුණාට මං ඔයාට ආදරෙයි.....
ආසයි ළඟින් ඉන්න ආසයි....
ලා හිරු නැගේවි
නෑ සිතන්නේ මං
හිරු නැගේවී සඳ බසිවී තව දිනක් ගෙවෙයි
ඈ නොදුන්න ආදරේ මගෙන් ලැබේ කියයි
ඒ නිසාම මං ඔයාට ආදරෙයි
ආසයි ළඟින් ඉන්න ආසයි....Related Songs and Tags
Asai lagin Inna LyricsAsai lagin Inna Lyrics Englishආසයි ළඟින් ඉන්නආසයි ළඟින් ඉන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nadeeshani SongsAmila Nadeeshani LyricsNadeeshani LyricsLucky Dewa ComposerLucky Dewa Lyricist