Sanda Ras Gilihunu (Uthum Pathum) Lyrics
“Sanda res gilihunu ahasin” (සඳ රැස් ගිලිහුණු අහසින්), Sanda Ras Gilihunu (Uthum Pathum) (සඳ රැස් ගිලිහුණු (උතුම් පැතුම්)) lyrics: a Sinhala love song sung by Amila Nadeeshani and Gayan Arosha, with words by Channa Jayanath and music by Shantha Jayalath, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සඳ රැස් ගිලිහුණු (උතුම් පැතුම්) ගී පද, and many know it simply as Sanda res.
| SONG | Sanda Ras Gilihunu (Uthum Pathum) |
|---|---|
| SINGER | Amila Nadeeshani, Gayan Arosha |
| LYRICIST | Channa Jayanath |
| COMPOSER | Shantha Jayalath |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 18 |
| UPDATED |
Sanda Ras Gilihunu (Uthum Pathum) Lyrics Singlish
Sanda res gilihunu ahasin
Tharu kata illami rahasin
Thaniyata mama imi aethin
Lan wennata baeha daesin
Mage sitha puja wewa
Uthum paethum
Uthum paethum itu wewa...
Innata baeha oben midi
Sonduru haengum handai ridi
Epa oben mata hasaraeli kawadawath
Yannama yanawa oba mata epa thawath
Sithuwili nisasala wewa
Uthum paethum itu wewa...
Viyaru gini niwee niwee
Kaviya una hadini aethi
Kala pirunu sanda ahasata enna langai
Walaakulata ape aes wala sathuta daenai
Susuma susuma ipadiwa
Uthum paethum itu wewa...සඳ රැස් ගිලිහුණු (උතුම් පැතුම්) ගී පද
සඳ රැස් ගිලිහුණු අහසින්
තරු කැට ඉල්ලමි රහසින්
තනියට මම ඉමි ඈතින්
ළං වෙන්නට බැහැ දෑසින්
මගෙ සිත පූජා වේවා
උතුම් පැතුම්
උතුම් පැතුම් ඉටු වේවා...
ඉන්නට බැහැ ඔබෙන් මිදී
සොඳුරු හැඟුම් හඬයි රිදී
එපා ඔබෙන් මට හසරැලි කවදාවත්
යන්නම යනවා ඔබ මට එපා තවත්
සිතුවිලි නිසසල වේවා
උතුම් පැතුම් ඉටු වේවා...
වියරු ගිනි නිවී නිවී
කවිය උනා හදිනි ඇතී
කලා පිරුණු සඳ අහසට එන්න ළඟයි
වලාකුලට අපේ ඇස් වල සතුට දැනෙයි
සුසුම සුසුම ඉපදීවා
උතුම් පැතුම් ඉටු වේවා...Related Songs and Tags
Sanda Ras Gilihunu (Uthum Pathum) LyricsSanda Ras Gilihunu (Uthum Pathum) Lyrics Englishසඳ රැස් ගිලිහුණු (උතුම් පැතුම්)සඳ රැස් ගිලිහුණු (උතුම් පැතුම්) ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nadeeshani SongsAmila Nadeeshani LyricsNadeeshani LyricsShantha Jayalath ComposerChanna Jayanath Lyricist