Mal Wasse Man Lyrics
“Ron suwada aran vassaane mal suwandaata bambaru aedi” (රොන් සුවඳ අරන් වස්සානයේ මල් සුවඳට බඹරු ඇදී): Mal Wasse Man (මල් වැස්සේ මං) lyrics, a Sinhala love song sung by Amila Nadeeshani, with words by Madhushi Wijeratna and music by Priyal Dissanayaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is මල් වැස්සේ මං ගී පද, and many know it simply as Ron suwada.
| SONG | Mal Wasse Man |
|---|---|
| SINGER | Amila Nadeeshani |
| LYRICIST | Madhushi Wijeratna |
| COMPOSER | Priyal Dissanayaka |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 9 |
| UPDATED |
Mal Wasse Man Lyrics Singlish
Ron suwada aran vassaane mal suwandaata bambaru aedi
Pini bindu matin hantaane tani wannata oba samangin
Mal vasse man oba haa aran ron suwada daen
Vidimin suwin innam itin mal ron matin
Mal vasse man....
Mal vasse man innam aran oba enna daen
Maa haa itin pawane velli
Innam itin mal vasse man.....
Mal suwada aran vassaane oba enavada langata aedi
Pini sisila aran hantaane tani wannata maa samangin
Mal vasse mal suwadaath aran taniwenna daen oba haa itin
Pawane velli innam itin mal vasse man.....
Mal vasse man taniwenna daen oba haa hitin lang lang vemin
Suwadaath aran innam itin mal vasse man
Mal ron matin lang lang vemin taniwemu itin
Pini bindu matin lang lang vemin taniwemu itin......මල් වැස්සේ මං ගී පද
රොන් සුවඳ අරන් වස්සානයේ මල් සුවඳට බඹරු ඇදී
පිනි බින්දු මතින් හන්තානයේ තනි වන්නට ඔබ සමඟින්
මල් වැස්සේ මං ඔබ හා අරන් රොන් සුවඳ දැන්
විඳිමින් සුවින් ඉන්නම් ඉතින් මල් රොන් මතින්
මල් වැස්සේ මං....
මල් වැස්සේ මං ඉන්නම් අරන් ඔබ එන්න දැන්
මා හා ඉතින් පවනේ වෙලී
ඉන්නම් ඉතින් මල් වැස්සේ මං.....
මල් සුවඳ අරන් වස්සානයේ ඔබ එනවද ළඟට ඇදී
පිනි සිසිල අරන් හන්තානයේ තනි වන්නට මා සමඟින්
මල් වැස්සේ මල් සුවඳත් අරන් තනිවෙන්න දැන් ඔබ හා ඉතින්
පවනේ වෙලී ඉන්නම් ඉතින් මල් වැස්සේ මං.....
මල් වැස්සේ මං තනිවෙන්න දැන් ඔබ හා හිතින් ළං ළං වෙමින්
සුවඳත් අරන් ඉන්නම් ඉතින් මල් වැස්සේ මං
මල් රොන් මතින් ළං ළං වෙමින් තනිවෙමු ඉතින්
පිනි බිඳු මතින් ළං ළං වෙමින් තනිවෙමු ඉතින්......Performances of Mal Wasse Man
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Wasse Man” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Wasse Man LyricsMal Wasse Man Lyrics Englishමල් වැස්සේ මංමල් වැස්සේ මං ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nadeeshani SongsAmila Nadeeshani LyricsNadeeshani LyricsPriyal Dissanayaka ComposerMadhushi Wijeratna Lyricist

