Sansaraye Ma Lyrics by Anu MadhubhashinieCharitha AttalageRidma Weerawardena
Sansaraye Ma (සංසාරයේ මා) is a Sinhala song sung by Anu Madhubhashinie, Charitha Attalage, and Ridma Weerawardena. This page presents the Sansaraye Ma lyrics in Sinhala script (සංසාරයේ මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sansaraye Ma |
|---|---|
| SINGER | Anu Madhubhashinie, Charitha Attalage, Ridma Weerawardena |
| VIEWS | 118 |
| UPDATED |
Sansaraye Ma Lyrics
Sansaraye ma hamuwi thiyedo
Daase inave ma math wunado...
Me hudakalave seethala sedawe
Oba hamu wune ma gan theerayedi...
Me mal thurulle oba mal kirilliya
Ma sina mawe...
Ada rae wunave heta eli wunave
Mihire yali hamu wedo...
Mal pawa gassila lanwi balawi
Apa soya ada rae tharu ranchu gasewi...
Suranganawiyakwedo
Malin upan liyakwedo
Thaniwi kimado asami samawi...
Suranganawiyak nowe
Malin upan liyak nowe
Sonduru hengum ai sangawanne ma....
Me sansare ran rasa sema
Pahe samada adaraye pewa...
Ale dole wile jale
Ire hande gahe wale
Gayune apage prema udane
Obe nuwan diha bala
Kiyanna ba ahannepa,
Ala hengum ai sangawanne ma...
Me mal yaye malpethi gane
Liyave apage adare geethe.....
Sansaraye ma.....
Me mal thurulle.....සංසාරයේ මා ගී පද
සංසාරයේ මා හමුවී තියේදෝ
දෑසේ ඉනාවේ මා මත් වුනාදෝ...
මේ හුදකලාවේ සීතල සැදෑවේ
ඔබ හමු වුනේ මා ගං තීරයේදී...
මේ මල් තුරුල්ලේ ඔබ මල් කිරිල්ලීය
මා සිනා මැවේ...
අද රෑ වුනාවේ හෙට එළි වුනාවේ
මිහිරේ යළි හමු වේදෝ...
මල් පවා ගැස්සිලා ලංවී බලාවී
අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී...
සුරංගනාවියක්වදෝ
මලින් උපන් ලියක්වදෝ
තනිවී කිමදෝ අසමි සමාවී...
සුරංගනාවියක් නොවේ
මලින් උපන් ලියක් නොවේ
සොඳුරු හැඟුම් ඇයි සඟවන්නේ මා....
මේ සංසාරේ රන් රස සේමා
පෑහී සැමදා ආදරයේ පෑවා...
ඇළේ දොලේ විලේ ජලේ
ඉරේ හඳේ ගහේ වැලේ
ගැයුනේ අපගේ ප්‍රේම උදානේ
ඔබේ නුවන් දිහා බලා
කියන්න බෑ අහන්නෙපා,
ආල හැඟුම් ඇයි සඟවන්නේ මා...
මේ මල් යායේ මල්පෙති ගානේ
ලියවේ අපගේ ආදරේ ගීතේ.....
සංසාරයේ මා.....
මේ මල් තුරුල්ලේ.....
Performances of Sansaraye Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Sansaraye Ma” on YouTube.
Cover Versions · 9
▶CoverSansaraye Maa (සන්සාරයේ මා) - Ridma Weerawardena ft. Anu Madhubhashinie | Charitha AttalageRidma Weerawardena
▶CoverSansaraye Maa (feat. Ridma Weerawardena & Anu Madhubhashinie)Charitha Attalage - Topic
▶Coverසංසාරයේ මා | Sansaraye Ma - Charith Dulara (Cover Version) |Ridma Weerawardhana |Charitha Attalage.Charith Dulara
▶CoverSansaraye maa (සංසාරයේ මා) CoverSachin Rukshan
▶Coverසංසාරයේ මා -sansaraye ma-Ridma weerawardena- cover song @ songs coverflowSongs coverflow
▶CoverSansaraye ma | සංසාරයේ මා... cover | by Asanka Serasinghe & Lochana PierisAsanka Serasinghe
▶CoverSansaraye Maa (සන්සාරයේ මා) - Cover by Kusal Sri | Ridma Weerawardhana | Charitha AttalageKusal Sri Graphic Solutions
▶Coverසංසාරයේ මා | සුරංගනාවියක් වදෝ | sansaraye ma | suranaganaviyakwa doGihan
▶CoverSansaraye Maa (සන්සාරයේ මා) - Ridma Weerawardena ft. Anu Madhubhashinie | Charitha AttalageApe Track
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sansaraye Ma LyricsSansaraye Ma Lyrics Englishසංසාරයේ මාසංසාරයේ මා ගීතයේ පද පෙළLyrics With TransliterationAnu Madhubhashinie SongsAnu Madhubhashinie LyricsMadhubhashinie Lyrics