Tin Belekka Thakka Bakka Lyrics
“Tin belekka takka bakka sadda handawala” (ටින් බෙලෙක්ක තක්ක බක්ක සද්ද හඬවලා): Tin Belekka Thakka Bakka (ටින් බෙලෙක්ක තක්ක බක්ක) lyrics, a Sinhala baila song sung by Bandu Samarasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ටින් බෙලෙක්ක තක්ක බක්ක ගී පද.
| SONG | Tin Belekka Thakka Bakka |
|---|---|
| SINGER | Bandu Samarasinghe |
| CATEGORY | Baila |
| VIEWS | 254 |
| UPDATED |
Tin Belekka Thakka Bakka Lyrics Singlish
(Tin belekka takka bakka sadda handawala
Kabalma bas ekak soya
Kollo trip ekak giya...//)
(Pol leli walak balanna
Yanna polmude
Kollo hatta pas denekma
Polle ellune...//)
Karumeta polle gelawune
Dahayak damma rohale
Tin belekka takka....
(Bas eke tayar ekakne gelawila giye
Riyadura da eka passe elawagena giye...//)
Riyadura elawagena giye
Rodaya pallame giye
Tin belekka takka....
Bila bila wela ta panala gembo kawane
Miharaka pite nagila joliya dammane
Bila bila wela ka panala gembo kawane
Miharaka pite nagila somiya gattane
Harakata yaka naggane
Aiyyo apata annane
Tin belekka takka....
(Riyadurath nathi ane tayarayath nathi
Nayata kaala me palathe kada giya wehi...//)
Kiyamuth masayak gewi thawamath trip eke api
Tin belekka takka....//ටින් බෙලෙක්ක තක්ක බක්ක ගී පද
(ටින් බෙලෙක්ක තක්ක බක්ක සද්ද හඬවලා
කබල්ම බස් එකක් සොයා
කොල්ලො ට්‍රිප් එකක් ගියා...//)
(පොල් ලෙලි වලක් බලන්න
යන්න පොල්මුඩේ
කොල්ලො හැත්ත පස් දෙනෙක්ම
පොල්ලෙ එල්ලුනේ...//)
කරුමෙට පොල්ල ගැලවුනේ
දහයක් දැම්මා රෝහලේ
ටින් බෙලෙක්ක තක්ක....
(බස් එකේ ටයර් එකක්නෙ ගැලවිලා ගියේ
රියදුරාද ඒක පස්සෙ එලවගෙන ගියේ...//)
රියදුරු එළවගෙන ගියේ
රෝදය පල්ලමේ ගියේ
ටින් බෙලෙක්ක තක්ක....
බීලා බීලා වෙලට පැනලා ගෙම්බො කෑවනේ
මීහරක් පිටේ නැගීලා ජොලිය දැම්මනේ
බීලා බීලා වෙලක පැනලා ගෙම්බො කෑවනේ
මීහරක් පිටේ නැගීලා සොමිය ගත්තනේ
හරකට යකා නැග්ගනේ
අයියෝ අපට ඇන්නනේ
ටින් බෙලෙක්ක තක්ක....
(රියදුරත් නැතී අනේ ටයරයත් නැතී
ණයට කාලා මේ පලාතේ කඩ ගියා වැහී...//)
කියමුත් මාසයක් ගෙවී තවමත් ට්‍රිප් එකේ අපි
ටින් බෙලෙක්ක තක්ක....//Performances of Tin Belekka Thakka Bakka
Cover versions, live performances, and reality-show contestant performances of “Tin Belekka Thakka Bakka” on YouTube.
Cover Versions · 9
▶Coverbandu samarasinghe tin belekka thakka bakka,Dushan suresh Karunarathna
▶CoverTin belekka thakka bakka karoke ( bandu samarasinghe )Sinhala Karaoke
▶Coverbandu samarasinghe tin belekka thakka bakka,viraj narasinghe
▶Coverටින් බෙලෙක්ක තක්ක බක්ක | Tin Belekka Thakka Bakka | EDM Party Remix | NOXIANOXIA
▶CoverTin belekka takka bakka Cover Version ටින් බෙලෙක්ක තක්ක බක්කS r lanka
▶CoverTin Belekka Thakka Bakka REMIX _(ටින් බෙලෙක්ක තක්ක බක්ක) - REMIXKARAOKE WORLD
▶Coverbandu samarasinghe tin belekka thakka bakka, YouTubeRandima Dilange
▶Coverbandu samarasinghe tin belekka thakka bakka,Thiwanka Chatumal
▶CoverBandu SamarasingheRUSH SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tin Belekka Thakka Bakka LyricsTin Belekka Thakka Bakka Lyrics Englishටින් බෙලෙක්ක තක්ක බක්කටින් බෙලෙක්ක තක්ක බක්ක ගීතයේ පද පෙළLyrics With TransliterationBandu Samarasinghe SongsBandu Samarasinghe LyricsSamarasinghe Lyrics