Sandareka Hinahewi Mey Raa Yaame Lyrics
by Blue Shadows
“Sanda rekha hinaha vee me rae yaame” (සඳ රේඛා හිනැහේ වී මේ රෑ යාමේ): Sandareka Hinahewi Mey Raa Yaame (සඳ රේඛා හිනැහේ වී මේ රෑ යාමේ) lyrics, a Sinhala love song sung by Blue Shadows, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සඳ රේඛා හිනැහේ වී මේ රෑ යාමේ ගී පද, and many know it simply as Sanda rekha.
| SONG | Sandareka Hinahewi Mey Raa Yaame |
|---|---|
| SINGER | Blue Shadows |
| COMPOSER | Blue Shadows |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 36 |
| UPDATED |
Sandareka Hinahewi Mey Raa Yaame Lyrics Singlish
Sanda rekha hinaha vee me rae yaame
Thani veela aetha ime
Sanda paane naewi aaloke //
Keewe keewe geethe me rae seethe seethe
Keewe geethe me rae seethe maa
Sanda rekha hinaha vee ....
Geyena geethe raave
Thani vu rae horaave
Pavane me paaveela aewi
Pavane me paaveela aewi //
Sanda rekha hinaha vee ....
Kavadaa ho rae seethe
Daeveleela maa daethee
Rasa loke paaveela yaavi
Rasa loke paaveela yaavi //
Suvandak vee nae maa gaavin
Hasarel paavee aashaaven
Mage daese dasune yaaveela
Sanda rekha hinaha vee ....//
Keewe keewe geethe ....
Sanda rekha hinaha vee ....සඳ රේඛා හිනැහේ වී මේ රෑ යාමේ ගී පද
සඳ රේඛා හිනැහේ වී මේ රෑ යාමේ
තනි වීලා ඈත ඉමේ
සඳ පානේ නෑවී ආලෝකේ //
කීවේ කීවේ ගීතේ මේ රෑ සීතේ සීතේ
කීවේ ගීතේ මේ රෑ සීතේ මා
සඳ රේඛා හිනැහේ වී ....
ගැයෙනා ගීතේ රාවේ
තනි වූ රෑ හෝරාවේ
පවනේ මේ පාවීලා ඒවී
පවනේ මේ පාවීලා ඒවී //
සඳ රේඛා හිනැහේ වී ....
කවදා හෝ රෑ සීතේ
දැවටීලා මා දෑතේ
රස ලෝකේ පාවීලා යාවී
රස ලෝකේ පාවීලා යාවී //
සුවඳක් වී නෑ මා ගාවින්
හසරැල් පාවී ආශාවෙන්
මගේ දෑසේ දසුනේ යාවීලා
සඳ රේඛා හිනැහේ වී ....//
කීවේ කීවේ ගීතේ ....
සඳ රේඛා හිනැහේ වී ....Related Songs and Tags
Sandareka Hinahewi Mey Raa Yaame LyricsSandareka Hinahewi Mey Raa Yaame Lyrics Englishසඳ රේඛා හිනැහේ වී මේ රෑ යාමේසඳ රේඛා හිනැහේ වී මේ රෑ යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationBlue Shadows SongsBlue Shadows LyricsShadows LyricsBlue Shadows Composer