Mandodari Lyrics by Chamara KarunanayakeKethaki Suraweera
Mandodari (මන්දෝදරී) is a Sinhala song sung by Chamara Karunanayake and Kethaki Suraweera. The lyrics were written by Hansi Sandamali, and the music is composed by Tharindu Damsara. This page presents the Mandodari lyrics in Sinhala script (මන්දෝදරී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mandodari |
|---|---|
| SINGER | Chamara Karunanayake, Kethaki Suraweera |
| LYRICIST | Hansi Sandamali |
| COMPOSER | Tharindu Damsara |
| VIEWS | 205 |
| UPDATED |
Mandodari Lyrics
Kimada Ravana numba nena karana
Kankalu Ravana vena nada naesena
Hadavata paarana paetirena karana
Kandulu bara vaedee daesata Ravana
Karana man kiyanam
Paerena hita hadannam
Vedana pisa nivannam
Ravana ma
Mandodaree
Sakvalin pita pava raev dun ape adara andarae
Premaye devangana numbai giri malige
Madara mal athara saegavu prema alaka mandape
Miyena thuru sonduruthama rathigana
Numba tama Mandodaree
Karana man kiyanam....
Anduru kaludiya pokuna saengavuna
Katuka amihiri bo rahas aetha
Atheethaya sitha golu karayi ma adaree
Gaemburu sithuvili athara saengavee
Nuduru lokaye saengava yamu api
Atheethaya heenayak nova Mandodaree
Karana man kiyanam....මන්දෝදරී ගී පද
කිමද රාවණා නුඹ නේන කාරණා
කන්කලු රාවණා වෙණ නද නෑසෙනා
හදවත පාරණා පැතිරෙන කාරණා
කඳුලු බර වැඩී දෑසට රාවණා
කාරණා මං කියන්නම්
පෑරෙනා හිත හදන්නම්
වේදනා පිස නිවන්නම්
රාවණා මා
මන්දෝදරී
සක්වලින් පිට පවා රැව් දුන් අපේ ආදර අන්දරේ
ප්‍රේමයේ දෙවඟන නුඹයි ගිරි මාලිගේ
මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලක මණ්ඩපේ
මියෙන තුරු සොඳුරුතම රතිගන
නුඹ තමා මන්දෝදරී
කාරණා මං කියන්නම්....
අඳුරු කළුදිය පොකුණ සැඟවුන
කටුක අමිහිරි බෝ රහස් ඇත
අතීතය සිත ගොළු කරයි මා ආදරී
ගැඹුරු සිතුවිලි අතර සැඟවී
නුදුරු ලෝකයෙ සැඟව යමු අපි
අතීතය හීනයක් නොව මන්දෝදරී
කාරණා මං කියන්නම්....Performances of Mandodari
Cover versions, live performances, and reality-show contestant performances of “Mandodari” on YouTube.
Cover Versions · 10
▶CoverMandodari - Hirusha Fernando | Deweni Inima Season 2 Song | eTuneseTunes
▶Coverමන්දෝදරීගේ කතාව The story of Mandodari Ravana's Beautiful WifeManushi Pietersz
▶CoverRavana Mandodari Love Story | Ravana Season 2 | Ravana Season 3 | TV Derana | Kimada Rawana | Edit 1Sadhara
▶Coverසමාවෙයන් මන්දෝදරී | Samaweyan Mandodari | Ravana’s Love & Guilt | Heart Scents Music OfficialHeart Scents Music – Official
▶Cover"මන්දෝදරී" Sinhala original song by @MrWishව රාවණගේ සොහෝලී ගැන දැනගන්න....MrWishව
▶Coverමන්දෝදරී ගැන නොදන්න අය අනිවාර්යයෙන් බලන්න./mandodari gena oba nowesu kathawadasis rawana දසිස් රාවණ
▶Coverසිංදු # sinhala songSerendib Waves
▶Coverරාවණා සහ මන්දෝදරී Rawana & Mandodari@Panda Projects
▶Coverමන්දෝදරී (Mandodari) - රාවණාගේ අසමසම ප්‍රේමය | Symphonic Folk Rock Solo | AI CompositionAV Hertz (Pvt) Ltd
▶Coverමන්දෝදරී - MandodariDils Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mandodari LyricsMandodari Lyrics Englishමන්දෝදරීමන්දෝදරී ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Karunanayake SongsChamara Karunanayake LyricsKarunanayake LyricsTharindu Damsara ComposerHansi Sandamali Lyricist