Podi Kade Hitiya Nage LyricsbyChaminda Wellappuli
Podi Kade Hitiya Nage Lyrics in Sinhala (පොඩි කඩේ හිටිය නගේ ගී පද) and English by Chaminda Wellappuli. This page includes the Sinhala lyrics and English transliteration. Podi Kade Hitiya Nage is a Sinhala song performed by Chaminda Wellappuli. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Podi Kade Hitiya Nage |
|---|---|
| SINGER | Chaminda Wellappuli |
| VIEWS | 150 |
| UPDATED |
Podi Kade Hitiya Nage Lyrics
podi kade hitiya nage numbaṭa sita banduna mage
mage yaluwo numba genemayi nithara kata kale
charikawa nima wunath numba balanna nage
thagi aran mama enawa numba hitapan kade
anurapure polonnaruwa sigiri baluwata
podi kade langama thamayi nage sita bandune mata
deke ale punchi malu thama natanawada
podi malli thawama numbe taniyata kadeta enawada
sini bola topi chokolat kadeta hari hadai
kadisarawi wada karaddi kata poddak sarai
(kohoma wunath ehi thibune numbe siriya thamayi
lipiyata mata pilithuru nathi eka gena nam sakai)...//
ena ena aya bala hitiye numbe hadama thamayi
aetha duraka hitiyath mama thawama numbe langai
(tharu taniyata ada sanda nae mase pohoya nisai
mage taniyata kisiveku nae thama ehemai)...//
podi kade hitiya nage....
anurapure polonnaruwa sigiri....පොඩි කඩේ හිටිය නගේ ගී පද
පොඩි කඩේ හිටිය නගේ නුඹට සිත බැඳුනා මගේ
මගේ යාලුවෝ නුඹ ගැනමයි නිතර කතා කලේ
චාරිකාව නිමා වුණත් නුඹ බලන්න නගේ
තෑගි අරන් මම එනවා නුඹ හිටපන් කඩේ
අනුරපුරේ පොළොන්නරුව සීගිරි බැලුවට
පොඩි කඩේ ළඟම තමයි නගේ සිත බැඳුනේ මට
දෙකේ ඇලේ පුංචි මාලු තාම නටනවද
පොඩි මල්ලි තවම නුඹේ තනියට කඩේට එනවද
සීනි බෝල ටොපි චොකලට් කඩේට හරි හැඩයි
කඩිසරවී වැඩ කරද්දී කට පොඩ්ඩක් සැරයි
(කොහොම වුණත් එහි තිබුණේ නුඹේ සිරිය තමයි
ලිපියට මට පිළිතුරු නැති එක ගැන නම් සැකයි)...//
එන එන අය බලා හිටියේ නුඹේ හැඩම තමයි
ඈත දුරක හිටියත් මම තවම නුඹේ ළඟයි
(තරු තනියට අද සඳ නෑ මාසේ පොහොය නිසයි
මගේ තනියට කිසිවෙකු නෑ තවම එහෙම තමයි)...//
පොඩි කඩේ හිටිය නගේ....
අනුරපුරේ පොළොන්නරුව සීගිරි....Related Songs and Tags
Podi Kade Hitiya Nage LyricsPodi Kade Hitiya Nage Lyrics Englishපොඩි කඩේ හිටිය නගේපොඩි කඩේ හිටිය නගේ ගීතයේ පද පෙළLyrics With TransliterationChaminda Wellappuli SongsChaminda Wellappuli LyricsWellappuli Lyrics