Mata Aye Oba One Na Lyrics by Dinesh Peris
Mata Aye Oba One Na (මට ආයේ ඔබ ඕනේ නෑ) is a Sinhala song sung by Dinesh Peris. This page presents the Mata Aye Oba One Na lyrics in Sinhala script (මට ආයේ ඔබ ඕනේ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Aye Oba One Na |
|---|---|
| SINGER | Dinesh Peris |
| LYRICIST | Dinesh Peris |
| COMPOSER | Dinesh Peris |
| VIEWS | 259 |
| UPDATED |
Mata Aye Oba One Na Lyrics
Sanda ahase dilunama tharuwak se penunata
Mata aaye oba one na
Me loke mini kirula oba gawa thibunata
Mata aaye oba one na......
Adaraya nohadhunana oba aaye awata
Mata denna adaraya na
Pera pudapu adaraya oba ganna heduwata
Mama eyata ida denne na........
Thurumal viye bandi adare
Obatai priye puda kale
Senehasa mage thaw wedi wune
Oba thani nisai me lokaye
Sepawath lowak oba soya soya
Ohu thurule oba sangawuna
Mage adare oba heradama
Dura ratak oba thaniwela........
Sanda ahase dilunama........
Mage jeewithe sinda binda dama oba wen wela giya
Sathute weli sepathak soya andurema oba thaniwela
Mage adare heradama oba wen wela thani wi hadanawa
E adare yali illala ennama epa yali ma soya.......
Sanda ahase dilunama........මට ආයේ ඔබ ඕනේ නෑ ගී පද
සඳ අහසේ දිලුණාම තරුවක් සේ පෙණුනාට
මට ආයේ ඔබ ඕනේ නෑ
මේ ලෝකේ මිණි කිරුළ ඔබ ගාව තිබුණාට
මට ආයේ ඔබ ඕනේ නෑ......
ආදරය නොහඳුනන ඔබ ආයේ ආවට
මට දෙන්න ආදරය නෑ
පෙර පුදපු ආදරය ඔබ ගන්න හැදුවාට
මම එයට ඉඩ දෙන්නේ නෑ........
තුරුමල් වියේ බැඳි ආදරේ
ඔබටයි ප්‍රියේ පුද කළේ
සෙනෙහස මගේ තව වැඩි වුණේ
ඔබ තනි නිසයි මේ ලෝකයේ
සැපවත් ලොවක් ඔබ සොය සොයා
ඔහු තුරුලේ ඔබ සැඟවුණා
මගේ ආදරේ ඔබ හැරදමා
දුර රටක ඔබ තනිවෙලා........
සඳ අහසේ දිලුණාම........
මගේ ජීවිතේ සිඳ බිඳ දමා ඔබ වෙන් වෙලා ගියා
සතුටේ වෙලී සැපතක් සොයා අඳුරේම ඔබ තනිවෙලා
මගේ ආදරේ හැරදමා ඔබ වෙන් වෙලා තනි වී හඬනවා
ඒ ආදරේ යළි ඉල්ලාලා එන්නම එපා යළි මා සොයා.......
සඳ අහසේ දිලුණාම........
Related Songs and Tags
Mata Aye Oba One Na LyricsMata Aye Oba One Na Lyrics Englishමට ආයේ ඔබ ඕනේ නෑමට ආයේ ඔබ ඕනේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Peris SongsDinesh Peris LyricsPeris LyricsDinesh Peris ComposerDinesh Peris Lyricist