Ra Sihinayak Wage (Boys Over Flowers) Lyrics
“Raa sihinayak vaage jeevithe maage” (රෑ සිහිනයක් වාගේ ජීවිතේ මාගේ), Ra Sihinayak Wage (Boys Over Flowers) (රෑ සිහිනයක් වාගේ (Boys Over Flowers)) lyrics: a Sinhala love song sung by Gayani Kaushalya, with words by Amila R Nandasena and music by Chathurangana De Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රෑ සිහිනයක් වාගේ (Boys Over Flowers) ගී පද, and many know it simply as Raa sihinayak.
| SONG | Ra Sihinayak Wage (Boys Over Flowers) |
|---|---|
| SINGER | Gayani Kaushalya |
| LYRICIST | Amila R Nandasena |
| COMPOSER | Chathurangana De Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 74 |
| UPDATED |
Ra Sihinayak Wage (Boys Over Flowers) Lyrics Singlish
Raa sihinayak vaage jeevithe maage
Vedanaa paavelaa maagen midune
Anthayak nodutu nil ahase paavi
Kaddaasiyak se yannam seema maayim ko.....
Sansare maage daethe veleelaa
Me vaage aave oba maa samangin
Enna vindaganna me jeevithe
Matama aadare pem kumaro
Maaligaa nathe kisidaaka maa pathuwe
Me lokaye maa kawuru.......
Maa hadhawathin pathanaa suba pathum jeevithe
Paavelaa duruwelaa ahimi vi yaado
Oba hithe pirevi hora rahasin avidin
Hitawathkamak andunana kenek
Husma arang eido......
Sansare maage.......
Maaligaa nathe kisidaaka maa pathuwe
(Me lokaye maa kawuru.......//)රෑ සිහිනයක් වාගේ (Boys Over Flowers) ගී පද
රෑ සිහිනයක් වාගේ ජීවිතේ මාගේ
වේදනා පාවෙලා මාගෙන් මිදුණේ
අන්තයක් නොදුටු නිල් අහසේ පාවී
කඩදාසියක් සේ යන්නම් සීමා මායිම් කෝ.....
සංසාරේ මාගේ දෑතේ වෙලීලා
මේ වාගේ ආවේ ඔබ මා සමඟින්
එන්න විඳගන්න මේ ජීවිතේ
මටම ආදරේ පෙම් කුමරෝ
මාළිගා නැතේ කිසිදාක මා පැතුවේ
මේ ලෝකයේ මා කවුරු.......
මා හදවතින් පතනා සුභ පැතුම් ජීවිතේ
පාවෙලා දුරුවෙලා අහිමි වී යාදෝ
ඔබ හිතේ පිරේවී හොර රහසින් ඇවිදින්
හිතවත්කමක් අඳුනන කෙනෙක්
හුස්ම අරන් එයිදෝ......
සංසාරේ මාගේ.......
මාළිගා නැතේ කිසිදාක මා පැතුවේ
(මේ ලෝකයේ මා කවුරු.......//)
Performances of Ra Sihinayak Wage (Boys Over Flowers)
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Sihinayak Wage (Boys Over Flowers)” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ra Sihinayak Wage (Boys Over Flowers) LyricsRa Sihinayak Wage (Boys Over Flowers) Lyrics Englishරෑ සිහිනයක් වාගේ (Boys Over Flowers)රෑ සිහිනයක් වාගේ (Boys Over Flowers) ගීතයේ පද පෙළLyrics With TransliterationGayani Kaushalya SongsGayani Kaushalya LyricsKaushalya LyricsChathurangana De Silva ComposerAmila R Nandasena Lyricist

