Nube Eka Heeneka (Boys Over Flowers Theme Song) Lyrics by Gayani Kaushalya
Nube Eka Heeneka (Boys Over Flowers Theme Song) (නුඹේ එක හීනෙක) is a Sinhala song sung by Gayani Kaushalya. The lyrics were written by Gihan Chamika, and the music is composed by Chathurangana De Silva. This page presents the Nube Eka Heeneka (Boys Over Flowers Theme Song) lyrics in Sinhala script (නුඹේ එක හීනෙක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nube Eka Heeneka (Boys Over Flowers Theme Song) |
|---|---|
| SINGER | Gayani Kaushalya |
| LYRICIST | Gihan Chamika |
| COMPOSER | Chathurangana De Silva |
| VIEWS | 147 |
| UPDATED |
Nube Eka Heeneka (Boys Over Flowers Theme Song) Lyrics
Numbe eka heeneka hangila inne
Singithi kirillak paduwe
Guli wee nura pem seethale midee ahase
Sara sansaraye...
Ekamath rataka aaye ama pem hasa kan aaye
Pipennam vindinnam aadare vayannam hada veenave
Supembara gee sansaraye soyannam sibinnam nathi woo aadare
(Gilan wela sandath meda hoyanna balanna kawruth nae
Thurul wela lavan themu mage kumaru...//)
Ibe esa kandulin rathu wune ridune
Papuwe duk hirawuman dane
Malawe kopul pethi rathriye ridi
Duppath mage sanda sihinaye...
Ekamath rataka aaye...නුඹේ එක හීනෙක ගී පද
නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ
සිඟිති කිරිල්ලක් පාඩුවේ
ගුලි වී නුරා පෙම් සීතලේ මිදී අහසේ
සරා සංසාරයේ...
එකමත් රටක ආයේ අමා පෙම් හස කැන් ආයේ
පිපෙන්නම් විඳින්නම් ආදරේ වයන්නම් හද වීණාවේ
සුපෙම්බර ගී සංසාරේ සොයන්නම් සිඹින්නම් නැති වූ ආදරේ
(ගිලන් වෙලා සඳත් මෙදා හොයන්න බලන්න කව්රුත් නෑ
තුරුල් වෙලා ලවන් තෙමූ මගේ කුමරු...//)
ඉබේ ඇස කඳුලින් රතු වුණේ රිදුණේ
පපුවේ දුක් හිරවුමං දැනේ
මැලවේ කොපුල් පෙති රාත්‍රියේ රිදී
දුප්පත් මගේ සඳ සිහිනයේ...
එකමත් රටක ආයේ...
Related Songs and Tags
Nube Eka Heeneka (Boys Over Flowers Theme Song) LyricsNube Eka Heeneka (Boys Over Flowers Theme Song) Lyrics Englishනුඹේ එක හීනෙකනුඹේ එක හීනෙක ගීතයේ පද පෙළLyrics With TransliterationGayani Kaushalya SongsGayani Kaushalya LyricsKaushalya LyricsChathurangana De Silva ComposerGihan Chamika Lyricist