Ape Amma Kolomba Gihilla Lyrics
by Liyanage S
“ape amma kolamba gihilla” (අපෙ අම්මා කොළඹ ගිහිල්ලා), Ape Amma Kolomba Gihilla (අපෙ අම්මා කොළඹ ගිහිල්ලා) lyrics: a Sinhala children's song sung by Liyanage S, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අපෙ අම්මා කොළඹ ගිහිල්ලා ගී පද.
| SONG | Ape Amma Kolomba Gihilla |
|---|---|
| SINGER | Liyanage S |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 44 |
| UPDATED |
Ape Amma Kolomba Gihilla Lyrics Singlish
ape amma kolamba gihilla
mata aluthen poth genewilla
mage paene vairam vetilla
paensalayada gaanata kapilla......//
yaluwo dennak thawamath pahalay
hari ihalay panthiya maage
bhoo golaya, ithihasaya, ganithaya
lesiyi mata rata kaju vaage...//
ape amma kolamba gihilla.....
guththilaye kavi tika kata paadam
ama vathura mata vathura vaage
katha potha hondai nindata yana vitha
kiyawannata eya harima age
ape amma kolamba gihilla....
pera -para dedigama rasavath potha patha
ida labu hama vitha kiyawannawa
maa loku vunu pasu kavi gee rachana
liyala podi aya sanasanawa...//
ape amma kolamba gihilla....අපෙ අම්මා කොළඹ ගිහිල්ලා ගී පද
අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා
මගේ පෑනේ වයිරම් වැටිලා
පැන්සලයද ගානට කැපිලා......//
යාළුවො දෙන්නෙක් තවමත් පහළයි
හරි ඉහළයි පන්තිය මාගේ
භූ ගෝලය, ඉතිහාසය, ගණිතය
ලේසියි මට රට කජු වාගේ...//
අපෙ අම්මා කොළඹ ගිහිල්ලා.....
ගුත්තිලයේ කවි ටික කට පාඩම්
අමා වතුර මට වතුර වගේ
කතා පොත හොඳයි නින්දට යන විට
කියවන්නට එය හරිම අගේ
අපෙ අම්මා කොළඹ ගිහිල්ලා....
පෙර -පර දෙදිගම රසවත් පොත පත
ඉඩ ලැබු හැම විට කියවනවා
මා ලොකු වුණු පසු කවි ගී රචනා
ලියලා පොඩි අය සනසනවා...//
අපෙ අම්මා කොළඹ ගිහිල්ලා....Performances of Ape Amma Kolomba Gihilla
Cover versions, live performances, and reality-show contestant performances of “Ape Amma Kolomba Gihilla” on YouTube.
Cover Versions · 8
▶CoverApe Amma Kolaba Gihilla | අපේ අම්මා කොළඹ ගිහිල්ලා | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Kids SongsBaby Hub
▶CoverKubi Podiththa | කූඹි පොඩිත්තා | සිංහල ළමා ගීත | Sinhala Kids Songs | Lama Gee | BabyHubBaby Hub
▶CoverApe amma kolaba gihilla (අපෙ අම්මා කොළඹ ගිහිල්ලා) | @DollyKidsMelodiesDolly Kids Melodies
▶CoverApe amma colamba gihilla - අපෙ අම්මා කොළඹ ගිහිල්ලාගිහිල්ලා | ළමා ගීSri Lankan Legacy
▶Coverඅපේ අම්මා කොළඹ ගිහිල්ලා - ලමා ගී Ape Amma Kolamba Gihilla - CHILDREN SINHALA SONGFNT Films
▶CoverApe Amma Kolamba Gihilla (අපේ අම්මා කොළඹ ගිහිල්ලා) | Hapan Padura | EBC MusicEBC Music
▶CoverApe Amma Kolaba Gihilla (අපේ අම්මා කොළඹ ගිහිල්ලා)Prasad Kumarathunga
▶CoverApe Amma Kolamba Gihilla | අපේ අම්මා කොළඹ ගිහිල්ලා | EDM MIX VERSION | @sitharaevanzmusicSitharaa Evanz
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ape Amma Kolomba Gihilla LyricsApe Amma Kolomba Gihilla Lyrics Englishඅපෙ අම්මා කොළඹ ගිහිල්ලාඅපෙ අම්මා කොළඹ ගිහිල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationLiyanage S SongsLiyanage S LyricsS Lyrics