Haguman Mawa Lyrics
“Hanguman mawaa ingiyen pawaa oba pawasana kaarana” (හැඟුමන් මවා ඉඟියෙන් පවා ඔබ පවසනා කාරණා), Haguman Mawa (හැඟුමන් මවා) lyrics: a Sinhala love song sung by Nadeera Nonis, with words by Hasitha Hemal Jayasiri and music by Damitha Ayodya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හැඟුමන් මවා ගී පද, and many know it simply as Hanguman mawaa.
| SONG | Haguman Mawa |
|---|---|
| SINGER | Nadeera Nonis |
| LYRICIST | Hasitha Hemal Jayasiri |
| COMPOSER | Damitha Ayodya |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Haguman Mawa Lyrics Singlish
Hanguman mawaa ingiyen pawaa oba pawasana kaarana
Siththam welaa sihineka puraa thaw lanwelaa daenenawaa
Husmak puraa sumudu suwa hangum genedenaa
Numbe aadare nuhuru hangumakin math wunaa
Daenunaa daenunaa numbe snehe hitha puraa
Dilunaa dilunaa hith aakaasheye
Mage aadare sanda oyaa
Randawaalaa nethu maa haa dun balme aadare bomaa
Raa nonidaa sithuwaa me hitha gaawa aadare
Keewaada maage kiyaa yaaveelaa
Daenunaa daenunaa....
Lanweelaa oba haa maa hema sasare apagem veelaa
Seyawen meweelaa me hitha gaawa aadare
Keewaada maage kiyaa yaaveelaa
Hanguman mawaa..
Daenunaa daenunaa..හැඟුමන් මවා ගී පද
හැඟුමන් මවා ඉඟියෙන් පවා ඔබ පවසනා කාරණා
සිත්තම් වෙලා සිහිනෙක පුරා තව ලංවෙලා දැනෙනවා
හුස්මක් පුරා සුමුදු සුව හැඟුම් ගෙනදෙනා
නුඹේ ආදරේ නුහුරු හැඟුමකින් මත් වුනා
දැනුනා දැනුනා නුඹේ ස්නේහේ හිත පුරා
දිලුනා දිලුනා හිත් ආකාශයේ
මගෙ ආදරේ සඳ ඔයා
රඳවාලා නෙතු මා හා දුන් බැල්මේ ආදරය බෝමා
රෑ නොනිදා සිතුවා මේ හිත ගාව ආදරය
කීවාද මාගේ කියා යාවීලා
දැනුනා දැනුනා....
ලංවීලා ඔබ හා මා හැම සසරේ අපගේම වීලා
සේයාවන් මැවිලා මේ හිත ගාව ආදරය
කීවාද මාගේ කියා යාවීලා
හැඟුමන් මවා..
දැනුනා දැනුනා..Related Songs and Tags
Haguman Mawa LyricsHaguman Mawa Lyrics Englishහැඟුමන් මවාහැඟුමන් මවා ගීතයේ පද පෙළLyrics With TransliterationNadeera Nonis SongsNadeera Nonis LyricsNonis LyricsDamitha Ayodya ComposerHasitha Hemal Jayasiri Lyricist