Oya Hitha Wetha Adare Kale Lyrics
“Oya hitha wetha adare kale obawama pathala” (ඔය හිත වෙත ආදරේ කලේ ඔබවම පතලා), Oya Hitha Wetha Adare Kale (ඔය හිත වෙත ආදරේ කලේ) lyrics: a Sinhala heartbreak song sung by Nadeera Nonis, with words and music by Rakshitha Wijehewa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔය හිත වෙත ආදරේ කලේ ගී පද.
| SONG | Oya Hitha Wetha Adare Kale |
|---|---|
| SINGER | Nadeera Nonis |
| LYRICIST | Rakshitha Wijehewa |
| COMPOSER | Rakshitha Wijehewa |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Oya Hitha Wetha Adare Kale Lyrics Singlish
Oya hitha wetha adare kale obawama pathala
Daesata kandulal nagune hera giya hinda
Iwasannata bae mage hithath semada handawa
Naesena lesa oya desawan doragulu damala.......
Sasara maeda oba hamu wi digama gamanata sarasi
Ataramaga ma herada yanna one kiwa
Sande numbawath mage me duka asai nam
Piliganne bae kisidaa ennae yali ennae yali......
Oya hitha wetha......
Kandulu kata sira weela nopipi mal parawela
Koheda numba pae sinaha yalidu deka ganu sandaha
Obe mathaken mage hitha duras nowe nam
Thaniwela man innam adare nisa adare nisa......
Oya hitha wetha......ඔය හිත වෙත ආදරේ කලේ ගී පද
ඔය හිත වෙත ආදරේ කලේ ඔබවම පතලා
දෑසට කඳුලැල් නැගුනේ හැර ගිය හින්දා
ඉවසන්නට බෑ මගේ හිතත් සැමදා හඬවා
නෑසෙන ලෙස ඔය දෙසවන් දොරගුළු දමලා.......
සසර මැද ඔබ හමු වී දිගම ගමනට සැරසී
අතරමග මා හැරදා යන්න ඕනේ කීවා
සඳේ නුඹවත් මගේ මේ දුක අසයි නම්
පිළිගන්න බෑ කිසිදා එන්නෑ යළි එන්නෑ යළි......
ඔය හිත වෙත......
කඳුළු කැට සිර වීලා නොපිපි මල් පරවෙලා
කොහෙද නුඹ පෑ සිනහා යළිදු දැක ගනු සඳහා
ඔබේ මතකෙන් මගේ හිත දුරස් නොවේ නම්
තනිවෙලා මං ඉන්නම් ආදරේ නිසා ආදරේ නිසා......
ඔය හිත වෙත......
Performances of Oya Hitha Wetha Adare Kale
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Hitha Wetha Adare Kale” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Hitha Wetha Adare Kale LyricsOya Hitha Wetha Adare Kale Lyrics Englishඔය හිත වෙත ආදරේ කලේඔය හිත වෙත ආදරේ කලේ ගීතයේ පද පෙළLyrics With TransliterationNadeera Nonis SongsNadeera Nonis LyricsNonis LyricsRakshitha Wijehewa ComposerRakshitha Wijehewa Lyricist
