Hamuwevido Lyrics by Nadeera Nonis
Hamuwevido (හමුවේවිදෝ) is a Sinhala song sung by Nadeera Nonis. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Nimesh Kulasinghe. This page presents the Hamuwevido lyrics in Sinhala script (හමුවේවිදෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hamuwevido |
|---|---|
| SINGER | Nadeera Nonis |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Nimesh Kulasinghe |
| VIEWS | 45 |
| UPDATED |
Hamuwevido Lyrics
Hamuwewido himiwewido samudewido
Mage wewido lang wewido wen wewido
Sanda raeka sihinaye mewu ma rahase adare pathu
Hemadama magemai situ mathudaka wewido sathu
Kisidaka ma hara da noyanu
(Dutu mul dama hadawatha mage adaren piruna
Numbe tharu daesa dutu hema ware adare danuna...//)
Rae nethu mewuna ma sitha niwuna
Ma hadawatha rae mediyama ae sitha sewva
Ae nethu matha adare thibuna
Ma thaniwa sihinaye pathuwa
Sanda raeka sihinaye mewu....
Paluwa danuna ae mata danuna
Ma sandawatha ma langatama a bawa hanguwa
Ae nethu matha adare piruna
Ae sihine sihinen miduna
Sanda raeka sihinaye mewu ma rahase adare pathu
Hemadama magemai situ mathudaka wewido sathu
Kisidaka ma hara da noyanu
Hamuwewido himiwewido samudewido
Mage wewido lang wewido wen wewido
Sanda raeka sihinaye mewu....හමුවේවිදෝ ගී පද
හමුවේවිදෝ හිමිවේවිදෝ සමුදේවිදෝ
මගෙ වේවිදෝ ලං වේවිදෝ වෙන් වේවිදෝ
සඳ රෑක සිහිනයේ මැවූ මා රහසෙ ආදරේ පැතූ
හැමදාම මාගෙමයි සිතූ මතුදාක වේවිදෝ සතූ
කිසිදාක මා හැර දා නොයනූ
(දුටු මුල් දාම හදවත මාගේ ආදරෙන් පිරුනා
නුඹේ තරු දෑස දුටු හැම වාරේ ආදරේ දැනුනා...//)
රෑ නෙතු මැවුනා මා සිත නිවුනා
මා හදවත රෑ මැදියම ඈ සිත සෙව්වා
ඒ නෙතු මත ආදරේ තිබුනා
මා තනිව සිහිනයේ පැතුවා
සඳ රෑක සිහිනයේ මැවූ....
පාළුව දැනුනා ඈ මට දැනුනා
මා සඳවත මා ලඟටම ආ බව හැඟුනා
ඈ නෙතු මත ආදරේ පිරුනා
ඒ සිහිනෙ සිහිනෙන් මිදුනා
සඳ රෑක සිහිනයේ මැවූ මා රහසෙ ආදරේ පැතූ
හැමදාම මාගෙමයි සිතූ මතුදාක වේවිදෝ සතූ
කිසිදාක මා හැර දා නොයනූ
හමුවේවිදෝ හිමිවේවිදෝ සමුදේවිදෝ
මගෙ වේවිදෝ ලං වේවිදෝ වෙන් වේවිදෝ
සඳ රෑක සිහිනයේ මැවූ....Performances of Hamuwevido
Cover versions, live performances, and reality-show contestant performances of “Hamuwevido” on YouTube.
Cover Versions · 12
▶CoverHamuwevido | හමුවේවිදෝ | HipHop ReMix | @anujaybeatzofficialANU JΔY BEATZ
▶CoverHamuwevido (හමුවේවිදෝ) - Nadeera NonisnaadaLK
▶Cover( හමුවෙිවිදෝ X මතක බන ) Hamuwevido X Mathaka bana | Hip hop mix | beatsOGGY BEATS
▶CoverHamuwevido (හමුවේවිදෝ) - Nadeera Nonis New Song 2019 | cartoon versionMr M
▶CoverHwarang ahro and king love |Hamuwevido (හමුවේවිදෝ) | |Hwarang last episodBSD TUNES
▶CoverHamuwevido (හමුවේවිදෝ) - Nadeera Nonis New Song 2019 | New Sinhala Songs 2019DENIRA music
▶CoverHamuwevido - Nadeera Nonis New Song 2019 | New Sinhala Songs 2019Sinhala Sindu
▶CoverHamuwevido () - Nadeera Nonis New Song 2019 | New Sinhala Songs 2019SL MUSIX OFFICIAL
▶CoverHamuwewido New video Song | හමුවේවිදෝ (Nadeera Nonis)Diary of Dila
▶CoverHamuwevido (හමුවේවිදෝ) - Nadeera Nonis New Song 2019 | New Sinhala Songs 2019LOVE SONG
▶CoverHamuwevido. Nadeera Nonis new song 20019. cover video. best love storyMIX ART Gallery
▶Coverhamu wewido himi wewido හමු වෙවිදෝ හිමි වෙවිදෝJV SONGS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hamuwevido LyricsHamuwevido Lyrics Englishහමුවේවිදෝහමුවේවිදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationNadeera Nonis SongsNadeera Nonis LyricsNonis LyricsNimesh Kulasinghe ComposerShehan Galahitiyawa Lyricist