Peradaka Lyrics by Nadeera NonisThilina Ruhunage
Peradaka (පෙරදාක) is a Sinhala song sung by Nadeera Nonis and Thilina Ruhunage. The lyrics were written by Rachitha Vakishta, and the music is composed by Thilina Ruhunage. This page presents the Peradaka lyrics in Sinhala script (පෙරදාක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Peradaka |
|---|---|
| SINGER | Nadeera Nonis, Thilina Ruhunage |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 12 |
| UPDATED |
Peradaka Lyrics
Peradaka hita watama sellam karapu oya kata
Vihiluwata mewena miriguwak wela
As pirena tarama kandula langadi ataramang wela
Saththai godakma adare kala
Taraha nae hita tiya hinda oya
Hinda oya.. hinda oya
Tama hoyana kalpanawa ewido kiya
Rata pena heenayak wela
Pata mawapu adareta rawatuna oya
Kasi pirunu jeewithe nisa
Taraha nae hita tiya hinda oya
Hinda oya.. hinda oya
Mana balana rupa mawana mathakayata wela
Ape kiapu adara kata
Tama inna karanawa danne nae oya
Adareta adare nisa
(Taraha nae hita tiya hinda oya
Hinda oya.. hinda oya)...//පෙරදාක ගී පද
පෙරදාක හිත වටාම සෙල්ලම් කරපු ඔය කතා
විහිළුවට මැවෙන මිරිඟුවක් වෙලා
ඇස් පිරෙන තරම කඳුල ළඟදි අතරමං වෙලා
සත්තයි ගොඩක්ම ආදරේ කළා
තරහා නෑ හිත තියා හින්දා ඔයා
හින්දා ඔයා.. හින්දා ඔයා
තාම හොයන කල්පනාව ඒවීදෝ කියා
රෑට පේන හීනයක් වෙලා
පාට මවපු ආදරේට රැවටුණා ඔයා
කාසි පිරුණු ජීවිතේ නිසා
තරහා නෑ හිත තියා හින්දා ඔයා
හින්දා ඔයා.. හින්දා ඔයා
මාන බලන රූප මවන මතකයට වෙලා
අපේ කියපු ආදර කතා
තාම ඉන්න කාරණාව දන්නෙ නෑ ඔයා
ආදරේට ආදරේ නිසා
(තරහා නෑ හිත තියා හින්දා ඔයා
හින්දා ඔයා.. හින්දා ඔයා)...//Performances of Peradaka
Cover versions, live performances, and reality-show contestant performances of “Peradaka” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverPeradaka (පෙරදාක) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTuneseTunes
▶CoverPeradaka Re Sihinen | පෙරදාක රෑ සිහිනෙන් | kumarasiri pathirana with hikkaduwa shiny @NarthupanaVISHMI VIDEO TEAM
▶CoverPeradaka Susumak | පෙරදාක සුසුමක් | Theekshana Anuradha | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverPeradaka Susumak (පෙරදාක සුසුමක්) - Praneeth Shiwanka | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverPeradaka Susumak HQ (පෙරදාක සුසුමක්)- Theekshana Anuradha ft. THILINA RChathura Premarathne
▶Coverපෙරදාක සුසුමක් | Peradaka Susumak Cover Version by Nivod Menusha ft PiumehsaNivod Menusha
▶CoverPeradaka Susumak පෙරදාක සුසුමක් -Theekshana Anuradha With ALLWRITE- KelaniyaIndika Video Team
▶Coverපෙරදාක Peradaka - Nadeera nonis - GMVϝƚ ɱυʂιƈ
▶Coverperadaka susumak hitha radi (පෙරදාක සුසුමක් හිත රැදී)salinda chamara
▶Coverපෙරදාක මැව් හීන බිදුනා කියයි | peradaka meu heena binduha kiyai SHALINDA FERNANDODILA MUSIC
▶CoverPeradaka Susumak (පෙරදාක සුසුමක් හිත රැදී) TheekshanaSanda Tharakawi
▶CoverPeradaka Susumak පෙරදාක සුසුමක් -Theekshana Anuradha New SongShamika Asanga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Peradaka LyricsPeradaka Lyrics Englishපෙරදාකපෙරදාක ගීතයේ පද පෙළLyrics With TransliterationNadeera Nonis SongsNadeera Nonis LyricsNonis LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist
