Hithata Hitha Pem Keru Tharam Lyrics by Nadeera Nonis
Hithata Hitha Pem Keru Tharam (හිතට හිත පෙම් කෙරූ තරම්) is a Sinhala song sung by Nadeera Nonis. This page presents the Hithata Hitha Pem Keru Tharam lyrics in Sinhala script (හිතට හිත පෙම් කෙරූ තරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hithata Hitha Pem Keru Tharam |
|---|---|
| SINGER | Nadeera Nonis |
| VIEWS | 547 |
| UPDATED |
Hithata Hitha Pem Keru Tharam Lyrics
Hitata hita pem keru taram
Mathaka natiwada pathu pathum
Husma numba mage husma taram
Watinawa mage raththaran
Oya sinahawe oya kathawawe mihira amathak nae
Wedanawai kadula pamanai sathuta mata himi nae
Ridum noma dem wedana aethi thawath uhulanu bae
Gahena hadhawatha miyadunu datath amathak wenne nae
Hitata hita pem keru taram....
Pathuwa piwithuru prema haguman ma oben labedi
Labune wirahawa kadula thanikama bidunu sithuwili
Ridum noma dem wedana aethi thawath uhulanu bae thani wi
Mage hadhawatha miyadunu datath amathak noma wewi
Hitata hita pem keru taram....හිතට හිත පෙම් කෙරූ තරම් ගී පද
හිතට හිත පෙම් කෙරූ තරම්
මතක නැතිවද පැතූ පැතුම්
හුස්ම නුඹ මගෙ හුස්ම තරම්
වටිනවා මගෙ රත්තරන්
ඔය සිනහවේ ඔය කතාවේ මිහිර අමතක නෑ
වේදනාවයි කදුල පමනයි සතුට මට හිමි නෑ
රිදුම් නොම දෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ
ගැහෙන හදවත මියදුනු දාටත් අමතක වෙන්නේ නෑ
හිතට හිත පෙම් කෙරූ තරම්....
පැතුව පිවිතුරු ප්‍රේම හැගුමන් මා ඔබෙන් ලැබැදී
ලැබුනේ විරහව කදුල තනිකම බිදුනු සිතුවිලී
රිදුම් නොම දෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ තනි වී
මගේ හදවත මියදුනු දාටත් අමතක නොම වේවී
හිතට හිත පෙම් කෙරූ තරම්....Performances of Hithata Hitha Pem Keru Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Hithata Hitha Pem Keru Tharam” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverHithata Hitha pemkeru - Nadeera nonis | හිතට හිත පෙම් කෙරු තරම් - නදීර නෝනිස්Sri Tv
▶Covernonis හිත පෙම් කෙරු තරම් hitha song withPradeep media
▶CoverHithata Hitha Pem Keru Tharam - Nadeera Nonis (හිතට හිත පෙම් කෙරූ තරම් - නදීර නොනිස්)SL SOUND HACK
▶CoverHithata Hitha pem keru tharam (nadeera nonis)shantha S.G
▶CoverHithata Hitha Pem Keru Tharam Feeling ReMake - DJ Shamal (Freedom X) ft Nadeera NonisDurtyJaY
▶CoverHushan Lakshitha
▶Coverහිතට හිත පෙම් කෙරූ තරම්.... hithata hitha pem keru tharam....Day To Day
▶CoverHithata Hitha Pem Keru Tharam - Nadeera Nonis Ft Nuwan & CollinPearltv Sri lanka
▶CoverHithata hitha pem keru tharam ( හිතට හිත පෙම් කේරු තරම් ) Nadira Nonis බොලවත්තS.M official music 🎶
▶CoverHithata Hitha Pem Keru Tharam Remix ( හිතට හිත පෙම් කෙරු තරම් ) New Sinhala Dj Remix | Ai Female MP3Asi ReMix
▶CoverHithata Hitha pemkeru Tharam || හිතට හිත පෙම් කෙරු තරම් || Cover by || Dilruwan FernandoSL Live Show Tv
▶Coverහිතට හිත පෙම් කෙරූ තරම්sl lakshitha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithata Hitha Pem Keru Tharam LyricsHithata Hitha Pem Keru Tharam Lyrics Englishහිතට හිත පෙම් කෙරූ තරම්හිතට හිත පෙම් කෙරූ තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationNadeera Nonis SongsNadeera Nonis LyricsNonis Lyrics
