Dennam Haduwak Lyrics
“Unmada nethu sangala natana rage” (උන්මාද නෙතු සඟල නටනා රඟේ): Dennam Haduwak (දෙන්නම් හාදුවක්) lyrics, a Sinhala love song sung by Nadeera Nonis, with words by Sampath Fernandopulle and music by Shenal Maddumage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෙන්නම් හාදුවක් ගී පද, and many know it simply as Unmada nethu.
| SONG | Dennam Haduwak |
|---|---|
| SINGER | Nadeera Nonis |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Shenal Maddumage |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Dennam Haduwak Lyrics Singlish
Unmada nethu sangala natana rage
Ahipillamak gane hoyana rase
Rana thisara laya mandala igileyi vise
Giniyam velaa sihina sonduruyi lande
Oya unuhumata vaha vetila vaage
Mama turule indan hoyami aale
Mage siyolangama hiri vetila vaage
Rathu dethole ali kiyami adareyi kellae
(Dennam haduwak kellae
Yantham gavila dalle
Unuhuma metharam vinde
Shrungara dehiye...//)
Pululukulu riya sakaki nalaveyi obe
Daethama yava turule sanasemi honde
Kanpethi vika unana noyindul rase
Pahase susum helami mihiriyi lande
Oya unuhumata vaha vetila......
Dennam haduwak kellae......//
Sinhala Rap
Oya unuhumata vaha vetila......
Dennam haduwak kellae......//දෙන්නම් හාදුවක් ගී පද
උන්මාද නෙතු සඟල නටනා රඟේ
ඇහිපිල්ලමක් ගානේ හොයනා රසේ
රණ තිසර ළය මඬල ඉගිලෙයි විසේ
ගිනියම් වෙලා සිහින සොඳුරුයි ලඳේ
ඔය උණුහුමට වහ වැටිලා වාගේ
මම තුරුලේ ඉඳන් හොයමි ආලේ
මගෙ සියොළඟම හිරි වැටිලා වාගේ
රතු දෙතොලේ ඇලී කියමි ආදරෙයි කෙල්ලේ
(දෙන්නම් හාදුවක් කෙල්ලේ
යන්තම් ගෑවිලා දල්ලේ
උණුහුම මේතරම් වින්දේ
ශ්රුන්ගාර දේහියේ...//)
පුළුලුකුල රිය සකකි නැලවෙයි ඔබේ
දෑතම යවා තුරුලෙ සැනසෙමි හොඳේ
කන්පෙති විකා උනන නොයිඳුල් රසේ
පහසේ සුසුම් හෙලමි මිහිරියි ලඳේ
ඔය උණුහුමට වහ වැටිලා......
දෙන්නම් හාදුවක් කෙල්ලේ......//
Sinhala Rap
ඔය උණුහුමට වහ වැටිලා......
දෙන්නම් හාදුවක් කෙල්ලේ......//Performances of Dennam Haduwak
Cover versions, live performances, and reality-show contestant performances of “Dennam Haduwak” on YouTube.
Cover Versions · 7
▶CoverDennam Haduwak (Remix) - Nadeera Nonis Ft Funky Dirt | Dexter | Desawana Remix | Sinhala Remix 2019Desawana Remix
▶CoverDennam Haduwak Nadeera NonisBad Boy
▶CoverDennam haduwak_ nadeera nonis (දෙන්නම් හාදුවක්)Keyara spring
▶CoverDennam Haduwak - Nadeera Nonis / J-style Zumba Choreo by Sadeep JasonSadeep Jason J-style
▶CoverNadeera Nonis Ft Murshad - Dennam Haduwak (දෙන්නම් හාදුවක්) | MusicNavod Btz 🅥
▶CoverDennam Haduwak Remix 2021 | Nadeera Nonis Ft Murshad | sami walker REMIX | TR TUES REMIXempty
▶CoverDennam Haduwak දෙන්නම් හාදුවක් - Nadeera Nonis New Song (Chipmunks Version)Lahiru Shehan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dennam Haduwak LyricsDennam Haduwak Lyrics Englishදෙන්නම් හාදුවක්දෙන්නම් හාදුවක් ගීතයේ පද පෙළLyrics With TransliterationNadeera Nonis SongsNadeera Nonis LyricsNonis LyricsShenal Maddumage ComposerSampath Fernandopulle Lyricist