Duras Wela Wenas Wela (Palamu Aithikaraya) Lyrics
“duras vela venas vela” (දුරස් වෙලා වෙනස් වෙලා), Duras Wela Wenas Wela (Palamu Aithikaraya) (දුරස් වෙලා වෙනස් වෙලා (පළමු අයිතිකාරයා)) lyrics: a Sinhala heartbreak song sung by Nadeera Nonis, with words by Sajith V Chathuranga and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as duras vela, and in Sinhala it is දුරස් වෙලා වෙනස් වෙලා (පළමු අයිතිකාරයා) ගී පද.
| SONG | Duras Wela Wenas Wela (Palamu Aithikaraya) |
|---|---|
| SINGER | Nadeera Nonis |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 72 |
| UPDATED |
Duras Wela Wenas Wela (Palamu Aithikaraya) Lyrics Singlish
duras vela venas vela..
venveela giyath oyaa..
thawamath mama oya aeswala
palamu aithikaarayaa..
adathath mathak vuna pemkala davas edaa...
adathath mathak vuna pemkala davas edaa...
boru premayak mawaa - mama veradiyai kiyaa..
vena athaka paetalilaa - samugatthe ai oyaa..
duras vela venas vela...
kandulinma sedunaa mage aes oyaa nisaa..
kandulinma sedunaa mage aes oyaa nisaa..
subhapathami aath velaa - oba vethama saema daa..
sathutinma inna kiyaa - mage raththaran oyaa..
duras vela venas vela...දුරස් වෙලා වෙනස් වෙලා (පළමු අයිතිකාරයා) ගී පද
දුරස් වෙලා වෙනස් වෙලා..
වෙන්වීලා ගියත් ඔයා..
තවමත් මම ඔය ඇස්වල
පළමු අයිතිකාරයා..//
අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා...
අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා...
බොරු ප්‍රේමයක් මවා - මම වැරදියැයි කියා..
වෙන අතක පැටලිලා - සමුගත්තෙ ඇයි ඔයා..
දුරස් වෙලා වෙනස් වෙලා...
කඳුලින්ම සේදුනා මගෙ ඇස් ඔයා නිසා..
කඳුලින්ම සේදුනා මගෙ ඇස් ඔයා නිසා..
සුභපතමි ඈත් වෙලා - ඔබ වෙතම සෑම දා..
සතුටින්ම ඉන්න කියා - මගෙ රත්තරන් ඔයා..
දුරස් වෙලා වෙනස් වෙලා...Related Songs and Tags
Duras Wela Wenas Wela (Palamu Aithikaraya) LyricsDuras Wela Wenas Wela (Palamu Aithikaraya) Lyrics Englishදුරස් වෙලා වෙනස් වෙලා (පළමු අයිතිකාරයා)දුරස් වෙලා වෙනස් වෙලා (පළමු අයිතිකාරයා) ගීතයේ පද පෙළLyrics With TransliterationNadeera Nonis SongsNadeera Nonis LyricsNonis LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist