Miyulasi Wasi Wasi Lyrics
“Miyulasi vasi vasi hada kithi kevi kevi” (මියුලැසි වැසි වසී හද කිතී කැවි කැවි): Miyulasi Wasi Wasi (මියුලැසි වැසි වසී) lyrics, a Sinhala love song sung by Nadeera Nonis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is මියුලැසි වැසි වසී ගී පද, and many know it simply as Miyulasi vasi.
| SONG | Miyulasi Wasi Wasi |
|---|---|
| SINGER | Nadeera Nonis |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 10 |
| UPDATED |
Miyulasi Wasi Wasi Lyrics Singlish
Miyulasi vasi vasi hada kithi kevi kevi
Oya kasi salu themi ega geli eli thibi
Muthu kude yata veli piyamanee yana seti
Hadavathe lasoveni mata vade dena nadee
Tharu visi hali hali hada pipi disi disi.
Oba themi themi hidi mama vashi vela imi...
Rala hepi edi edi pena keti geti geti..
Oba depa matha theli siri gena dine risi..මියුලැසි වැසි වසී ගී පද
මියුලැසි වැසි වසී හද කිතී කැවි කැවි
ඔය කසී සලු තෙමී ඇග ගැලී ඇලි තිබී
මුතු කුඩේ යට වෙලි පියමැනී යන සැටී
හදවතේ ලසොවෙනි මට වදේ දෙන නදී
තරු විසී හැලි හැලී හද පිපී දිසි දිසී.
ඔබ තෙමී තෙමී හිඳි මම වශී වෙලා ඉමී...
රළ හැපි ඇදී ඇදී පෙන කැටි ගැටී ගැටී..
ඔබ දේපා මත තැලී සිරි ගෙනා දිනේ රිසි..Related Songs and Tags
Miyulasi Wasi Wasi LyricsMiyulasi Wasi Wasi Lyrics Englishමියුලැසි වැසි වසීමියුලැසි වැසි වසී ගීතයේ පද පෙළLyrics With TransliterationNadeera Nonis SongsNadeera Nonis LyricsNonis Lyrics