Huru Pare Lyrics
“Nae thawa vindalaa aadare daenilaa” (නෑ තව විඳලා ආදරේ දැනිලා): Huru Pare (හුරු පාරේ) lyrics, a Sinhala heartbreak song sung by Nadeera Nonis, with words by Chathuka Maduranga and music by Vikum Liyanage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Nae thawa, and in Sinhala it is හුරු පාරේ ගී පද.
| SONG | Huru Pare |
|---|---|
| SINGER | Nadeera Nonis |
| LYRICIST | Chathuka Maduranga |
| COMPOSER | Vikum Liyanage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Huru Pare Lyrics Singlish
Nae thawa vindalaa aadare daenilaa
Mage yaei kiyalaa kawuruwath indalaa
(Jeevithe paawelaa yai huru paare thani heenae
Hithu mathe heena maage kohewath nae nawathinne)..//
Thaniyen indalaa thanikam daenilaa nae
Nae paeradeelaa kandulal helalaa
Kawuruthma nae neethi baadhaa damaa
Aewidin mage hithata naewathum damaa
Hithenaa durak yanna ohe paawelaa
Puluwan mage loke naewathuma soyaa..
(Jeevithe paawelaa yai huru paare thani heenae
Hithu mathe heena maage kohewath nae nawathinne)..//
Dawasak aewidin aithikaarakam paa
Illana kawuruth hididae mandaa
Kawuruthma nae neethi baadhaa....
(Jeevithe paawelaa yai huru paare thani heenae
Hithu mathe heena maage kohewath nae nawathinne)..//හුරු පාරේ ගී පද
නෑ තව විඳලා ආදරේ දැනිලා
මගෙ යැයි කියලා කවුරුවත් ඉඳලා
(ජීවිතේ පාවෙලා යයි හුරු පාරේ තනි හීනේ
හිතු මතේ හීන මාගේ කොහෙවත් නෑ නවතින්නේ)..//
තනියෙන් ඉඳලා තනිකම් දැනිලා නෑ
නෑ පැරදීලා කඳුලැල් හෙලලා
කවුරුත්ම නෑ නීති බාධා දමා
ඇවිදින් මගේ හිතට නැවතුම් දමා
හිතෙනා දුරක් යන්න ඔහෙ පාවෙලා
පුළුවන් මගේ ලෝකෙ නැවතුම සොයා..
(ජීවිතේ පාවෙලා යයි හුරු පාරේ තනි හීනේ
හිතු මතේ හීන මාගේ කොහෙවත් නෑ නවතින්නේ)..//
දවසක ඇවිදින් අයිතිකාරකම් පා
ඉල්ලන කවුරුත් හිඳීද මංදා
කවුරුත්ම නෑ නීති බාධා....
(ජීවිතේ පාවෙලා යයි හුරු පාරේ තනි හීනේ
හිතු මතේ හීන මාගේ කොහෙවත් නෑ නවතින්නේ)..//Performances of Huru Pare
Cover versions, live performances, and reality-show contestant performances of “Huru Pare” on YouTube.
Reality Show Performances · 4
▶Reality Showලහිරු ප්‍රසාද් - Lahiru Prasad | Hiru Star Season 3 | Episode 29ලහිරු ප්‍රසාද් - Lahiru Prasad
▶Reality ShowLahiru Fernando - ලහිරු ප්‍රනාන්දු | Hiru Star - Season 05Lahiru Fernando - ලහිරු ප්‍රනාන්දු
▶Reality ShowLahiru Fernando - ලහිරු ප්‍රනාන්දු | Hiru Star - Season 05Lahiru Fernando - ලහිරු ප්‍රනාන්දු
▶Reality ShowLahiru Fernando - ලහිරු ප්‍රනාන්දු | Hiru Star - Season 05Lahiru Fernando - ලහිරු ප්‍රනාන්දු
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Huru Pare LyricsHuru Pare Lyrics Englishහුරු පාරේහුරු පාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationNadeera Nonis SongsNadeera Nonis LyricsNonis LyricsVikum Liyanage ComposerChathuka Maduranga Lyricist
