Oba Noena Karane Lyrics by Nadeera Nonis
Oba Noena Karane (ඔබ නොඑන කාරණේ) is a Sinhala song sung by Nadeera Nonis. The lyrics were written and the music composed by Buddhi Bhashana. This page presents the Oba Noena Karane lyrics in Sinhala script (ඔබ නොඑන කාරණේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Noena Karane |
|---|---|
| SINGER | Nadeera Nonis |
| LYRICIST | Buddhi Bhashana |
| COMPOSER | Buddhi Bhashana |
| VIEWS | 27 |
| UPDATED |
Oba Noena Karane Lyrics
Oba noena kaarane danuna
Hit binda kaarane danuna
Samuganna kaarane danuna
(Vindavannavu sene piruna)..//
(Thawa naedda hansiye oba langa heena
Thanikama niwena yamak mathaketa gena)..//
Wena naedda hansiye oba langa heena
Mata sema ohu hatath gindara gena......
Oba noena........
(Oba noena jeewithen ma anathai
Hit binda maawathin ma paradai)..//
Samuganna maawathe oba hama yai
Vindavanna wanna oya dethol sinavei
Oba noena.......ඔබ නොඑන කාරණේ ගී පද
ඔබ නොඑන කාරණේ දැනුනා
හිත් බින්ද කාරණේ දැනුනා
සමුගන්න කාරණේ දැනුනා
(විඳවන්නවූ සෙනේ පිරුණා)..//
(තව නැද්ද හංසියේ ඔබ ළඟ හීන
තනිකම නිවෙන යමක් මතකෙට ගේන)..//
වෙන නැද්ද හංසියේ ඔබ ළඟ හීන
මට සේ්ම ඔහු හටත් ගින්දර ගේන......
ඔබ නොඑන........
(ඔබ නොඑන ජීවිතෙන් මා අනාථයි
හිත් බින්ද මාවතින් මා පරාදයි)..//
සමුගන්න මාවතේ ඔබ හමා යයි
විඳවන්න වන්න ඔය දෙතොල් සිනාවෙයි
ඔබ නොඑන.......Related Songs and Tags
Oba Noena Karane LyricsOba Noena Karane Lyrics Englishඔබ නොඑන කාරණේඔබ නොඑන කාරණේ ගීතයේ පද පෙළLyrics With TransliterationNadeera Nonis SongsNadeera Nonis LyricsNonis LyricsBuddhi Bhashana ComposerBuddhi Bhashana Lyricist