Kandulu Watunu Neth Pitu Athare Lyrics by Nadeera Nonis
Kandulu Watunu Neth Pitu Athare (කඳුළු වැටුණු නෙත් පිටු අතරේ) is a Sinhala song sung by Nadeera Nonis. This page presents the Kandulu Watunu Neth Pitu Athare lyrics in Sinhala script (කඳුළු වැටුණු නෙත් පිටු අතරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulu Watunu Neth Pitu Athare |
|---|---|
| SINGER | Nadeera Nonis |
| VIEWS | 53 |
| UPDATED |
Kandulu Watunu Neth Pitu Athare Lyrics
Kandulu vetunu neth pitu athare
Obe nama puravanava
Avasan husmata aruthak dennata
Oba lan venava .... yali athata yanava //
Thawa sithegi hangannapa
Boruwakata ravatannapa
Sadahatama samugannada
Yali mava sihiwennapa
Duka hithena hina mage
Anduruyida me tharam
Oya daetha me hitha illanava
Dena denath oba athaka yanava
Hamuveela ven venne
Hemadava ridavenne
Kawadada himivenne
Hitha thama gassenne
Ingikarana daesa mage
Nuhuruyida me tharam
Oya daetha me hitha illanava
Dena denath oba athaka yanava
Kandulu vetunu ....//කඳුළු වැටුණු නෙත් පිටු අතරේ ගී පද
කඳුළු වැටුණු නෙත් පිටු අතරේ
ඔබෙ නම පුරවනවා
අවසන් හුස්මට අරුතක් දෙන්නට
ඔබ ළං වෙනවා .... යලි ඈතට යනවා //
තව සිතැගි හංගන්නෙපා
බොරුවකට රවටන්නෙපා
සදහටම සමුගන්නදා
යලි මාව සිහිවෙන්නෙපා
දුක හිතෙනා හීන මගේ
අඳුරුයිද මේ තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතක යනවා
හමුවීලා වෙන් වන්නේ
හැමදාව රිදවන්නේ
කවදාද හිමිවන්නේ
හිත තාම ගැස්සෙන්නේ
ඉඟිකරනා දෑස මගේ
නුහුරුයිද මේ තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතක යනවා
කඳුළු වැටුණු ....//Performances of Kandulu Watunu Neth Pitu Athare
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulu Watunu Neth Pitu Athare” on YouTube.
Cover Versions · 10
▶CoverKandulu Watunu Neth Pitu Athare - Nadeera Nonislive world life
▶Coverකඳුළු වැටුණු නෙත් පිටු අතරේ kandulu watunu neth pitu athareAruna Kavinda
▶Coverකඳුළු වැටුණු නෙත්... (Kandulu Watunu Neth..) - Nadeera NonisPrabodha Hettiarachchi
▶CoverKandulu Watunu Neth Pitu Athare Nadeera NonisSusith Vidusanka
▶CoverKadulu Watunu Neth Pitu Athare ( කඳුළු වැටුණු නෙත් පිටු අතරේ.. ) - Nadeera NonisRv
▶CoverKandulu Watunu Neth Pitu Athare - (කඳුළු වැටුණු නෙත් පිටු අතරේ) Nadeera Nonis New Music Video 2023Ridma Creations
▶CoverKandulu Watunu Neth Pitu Athare - Nadeera Nonis | නදීර නෝනිස් | ඔය දෑත මේ හිත ඉල්ලවා | Madu MusicMadu Music
▶Coverකඳුළු වැටුණු නෙත් පිටු අතරේ kandulu watunu neth pitu athare...Manoj Kanishka
▶CoverKandulu Watunu Neth Pitu Athare | (කදුලු වැටුනු නෙත් පිටු අතරේ) | Nadeera Nonis | Music Studiomusic studio
▶Coverkadulu watunu neth pitu athare (කඳුළු වැටුණු නෙත් පිටු අතරේ)ISHAN SAMPATH
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulu Watunu Neth Pitu Athare LyricsKandulu Watunu Neth Pitu Athare Lyrics Englishකඳුළු වැටුණු නෙත් පිටු අතරේකඳුළු වැටුණු නෙත් පිටු අතරේ ගීතයේ පද පෙළLyrics With TransliterationNadeera Nonis SongsNadeera Nonis LyricsNonis Lyrics