Dawenaa Duka Me Wawanna ba Lyrics by Nadeera Nonis
Dawenaa Duka Me Wawanna ba (දැවේනා දුක මේ වාවනු බෑ) is a Sinhala song sung by Nadeera Nonis. This page presents the Dawenaa Duka Me Wawanna ba lyrics in Sinhala script (දැවේනා දුක මේ වාවනු බෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dawenaa Duka Me Wawanna ba |
|---|---|
| SINGER | Nadeera Nonis |
| VIEWS | 57 |
| UPDATED |
Dawenaa Duka Me Wawanna ba Lyrics
Dawena duka me vavanu bae
Kadulal denethe baraganne nae //
Ma taram kawuruwath obatanam adare karan nae
Dawena duka me......
Thaniyen gewena thapparath ape
Matanam danune kalpayak wage
Naethikam denethin dakinakan mage
Obamai vunne davatila hade
Ape pem kathandare ada nathara vi giye
Duppath kamatai mage...
Dawena duka..........
Denuwan piyena kalayata mage
Vadikala nathi vevu hitha kiyayi ohe
Naethimuth watina muthu manik athe
Thawamath obatai adare kale
Sanasuma aran mage mata vadi kalak nowe
Nidukin inu pana mage...
Dawena duka me........දැවේනා දුක මේ වාවනු බෑ ගී පද
දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ //
මා තරම් කවුරුවත් ඔබටනම් අදරේ කරන් නෑ
දැවේනා දුක මේ......
තනියෙන් ගෙවෙනා තප්පරෙත් අපේ
මටනම් දැනුනේ කල්පයක් වගේ
නැතිකම් දෙනෙතින් දකිනකන් මගේ
ඔබමයි වුන්නෙ දැවටිලා හදේ
අපෙ පෙම් කතන්දරේ අද නතර වි ගියේ
දුප්පත් කමටයි මගේ...
දැවෙනා දුක..........
දෙනුවන් පියෙනා කාලයට මගේ
වැඩිකල් නැති වෙවු හිත කියයි ඔහේ
නැතිමුත් වටිනා මුතු මැනික් අතේ
තවමත් ඔබටයි ආදරේ කලෙ
සැනසුම අරන් මගේ මට වැඩි කලක් නොවේ
නිදුකින් ඉනූ පන මගේ...
දැවේනා දුක මේ........Related Songs and Tags
Dawenaa Duka Me Wawanna ba LyricsDawenaa Duka Me Wawanna ba Lyrics Englishදැවේනා දුක මේ වාවනු බෑදැවේනා දුක මේ වාවනු බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationNadeera Nonis SongsNadeera Nonis LyricsNonis Lyrics