Nethu Kakiyana Tharamata Ma Lyrics
“Nethu kakiyana tharamata ma” (නෙතු කකියන තරමට මා): Nethu Kakiyana Tharamata Ma (නෙතු කකියන තරමට මා) lyrics, a Sinhala heartbreak song sung by Nadeera Nonis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නෙතු කකියන තරමට මා ගී පද.
| SONG | Nethu Kakiyana Tharamata Ma |
|---|---|
| SINGER | Nadeera Nonis |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Nethu Kakiyana Tharamata Ma Lyrics Singlish
Nethu kakiyana tharamata ma
Kandulu hanga horen handuwa
Oba ma herada igili yawiyayi nodana sitiya
Oba ayeth awothin //
Nalalathin ena sumuduma suwadata hitha washeema wewi
Keheralin ena siniduma sisilata alakam hithewi
Oba ayeth awothin //
Thani yahane siduwana de danune ne
Hitha ikibinda kiyana de therennne
Atheethaye samarum soya hitha kohedo pawuna
Oba laye unusuma soya mulu yahanama sipa gaththa
Oba ayeth awothin //
Nethu kakiyanaනෙතු කකියන තරමට මා ගී පද
නෙතු කකියන තරමට මා
කඳුළු හංගා හොරෙන් හැඬුවා
ඔබ මා හැරදා ඉගිලී යාවියයි නොදැන සිටියා
ඔබ ආයෙත් ආවොතින් //
නළලතින් එන සුමුදුම සුවඳට හිත වශීම වේවී
කෙහෙරැළින් එන සිනිදුම සිසිලට ආලකම් හිතේවී
ඔබ ආයෙත් ආවොතින් //
තනි යහනේ සිදුවන දේ දැනුනෙ නෑ
හිත ඉකිබිඳ කියනා දේ තේරෙන්නෑ
අතීතයේ සැමරුම් සොයා හිත කොහේදෝ පාවුණා
ඔබ ළයේ උණුසුම සොයා මුළු යහනම සිප ගත්තා
ඔබ ආයෙත් ආවොතින් //
නෙතු කකියනRelated Songs and Tags
Nethu Kakiyana Tharamata Ma LyricsNethu Kakiyana Tharamata Ma Lyrics Englishනෙතු කකියන තරමට මානෙතු කකියන තරමට මා ගීතයේ පද පෙළLyrics With TransliterationNadeera Nonis SongsNadeera Nonis LyricsNonis Lyrics