Punchi Samanali Lyrics by Nadeera Nonis
Punchi Samanali (පුංචි සමනළි) is a Sinhala song sung by Nadeera Nonis. The lyrics were written by Sampath Fernandopulle, and the music is composed by Roshan Fernando. This page presents the Punchi Samanali lyrics in Sinhala script (පුංචි සමනළි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punchi Samanali |
|---|---|
| SINGER | Nadeera Nonis |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Roshan Fernando |
| VIEWS | 13 |
| UPDATED |
Punchi Samanali Lyrics
Mage neth maayime indan mata ingi karana
Punchi samanali... punchi samanali...
Oya nethu piyanna kala hangee
Nuba sipagannata aasai
Punchi samanali...
Mage neth maayime indan mata ingi karana
(RAP)
Premaye ru sithe andu
Premaye ru sithe andu
Siththarawee... siththarawee...
Premaye ama suwada obamai
Oba langin inda masitha senase
Hithe addara pema kalathu
Ahinsakavi.....
Mage neth maayime indan.../
(RAP)
Kola denuwan matin hinahen
Kola denuwan matin hinahen
Sundarawee... sundarawee...
Adare rasa gangula obamai
Bolanda sithuwili mahada uthurai
Nuhuru henguman pokuru randu
Anganavi....
Mage neth maayime indan.../පුංචි සමනළි ගී පද
මගේ නෙත් මායිමේ ඉඳන් මට ඉඟි කරනා
පුංචි සමනළි... පුංචි සමනළි...
ඔය නෙතු පියන්න කල හැංගී
නුඹ සිපගන්නට ආසයි
පුංචි සමනළි...
මගේ නෙත් මායිමේ ඉඳන් මට ඉඟි කරනා
(RAP)
ප්‍රේමයේ රූ සිතේ ඇන්දු
ප්‍රේමයේ රූ සිතේ ඇන්දු
සිත්තාරවී... සිත්තාරවී...
ප්‍රේමයේ අම සුවඳ ඔබමයි
ඔබ ලඟින් ඉඳ මසිත සැනසෙ
හිතේ අද්දර පෙම කැලත්තු
අහිංසකාවි.....
මගේ නෙත් මායිමේ ඉඳන්.../
(RAP)
කෝල දෙනුවන් මතින් හිනැහෙන්
කෝල දෙනුවන් මතින් හිනැහෙන්
සුන්දරාවී... සුන්දරාවී...
ආදරේ රස ගඟුල ඔබමයි
බොලඳ සිතුවිලි මහද උතුරයි
නුහුරු හැඟුමන් පොකුරු රැන්දු
අංගනාවි....
මගේ නෙත් මායිමේ ඉඳන්.../Performances of Punchi Samanali
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi Samanali” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverPunchi Samanali (Tsr Beats Remix) මගේ නෙත් මායිමේ ඉඳන්TSR BEATS
▶CoverPunchi Samanali | පුංචි සමනලී | NADEERA NONIS | FLASHBACK | 2025Outdoor Music Sri lanka
▶Covernadeera nonis with flash back punchi samanaliturbosinhala
▶CoverPunchi Samanali | Nadeera Nonis | Official Music Audio | MEntertainments | Sinhala SongsM Entertainments
▶CoverPunchi Samanali Nadeera Nonis With Degree ෂාFM සින්දු කාමරේLive Show Degree
▶CoverPunchi Samanali (පුංචි සමනලී) | Reggae Cover | Gimhan RajapakshaGimana
▶CoverPunchi Samanali ( පුංචි සමනලී ) | Coverd By | Achintha Rusiru | New Cover Song | 2023Achintha Rusiru
▶CoverPunchi samanali | Nadeera Nonis | Bass Boosted soundsBand Lanka
▶CoverPunchi Samanali I පුංචි සමනලී | Nadeera Nonis I SanidhapaC&N Live Music
▶CoverPunchi Samanali | Nadeera Nonis | Arrow Star | Salience | පුංචි සමනලී | නදීර නෝනිස් | සේලියන්ස්Old Shows Dancing
▶CoverPunchi Samanali | Nadeera Nonis | 7 NOTES | Siyatha TVSiyatha TV - Tharu Piri Re
▶Coverpunchi samanali Remix (පුංචි සමනලී ) TSR BEATS|| ||nadeera nonisSMJF music video
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi Samanali LyricsPunchi Samanali Lyrics Englishපුංචි සමනළිපුංචි සමනළි ගීතයේ පද පෙළLyrics With TransliterationNadeera Nonis SongsNadeera Nonis LyricsNonis LyricsRoshan Fernando ComposerSampath Fernandopulle Lyricist
