Amathaka Nowena Mathaka Lyrics by Nadeera Nonis
Amathaka Nowena Mathaka (අමතක නොවෙනා මතක) is a Sinhala song sung by Nadeera Nonis. The lyrics were written by Aradhana Ekanayaka, and the music is composed by Radeesh Vandebona. This page presents the Amathaka Nowena Mathaka lyrics in Sinhala script (අමතක නොවෙනා මතක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amathaka Nowena Mathaka |
|---|---|
| SINGER | Nadeera Nonis |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 58 |
| UPDATED |
Amathaka Nowena Mathaka Lyrics
Amathaka nowena mathaka thiya mage daasata unu kandulu gena
Adaraye duka dunna oya nokiyama oba aeth wela
(Sihinenwath naewithma giya...//)
Aesipiya nohela daasa bala sitiyath oba yali ewi kiya
Kandulal witharai enne gala sihinekwath naewithma oya
Nokiyama oba aeth wela
(Sihinenwath naewithma giya...//)
Amathaka nowena...
Thanikama danila sihina pura hitha igilenne ma obawa soya
Rawatunu mage hada susum pawa sihinekwath naewithma oya
Nokiyama oba aeth wela
(Sihinenwath naewithma giya...//)
Amathaka nowena mathaka thiya mage daasata unu kandulu gena
Adaraye duka dunna oya nokiyama oba aeth wela
(Sihinenwath naewithma giya...////)අමතක නොවෙනා මතක ගී පද
අමතක නොවෙනා මතක තියා මගේ දෑසට උණු කඳුළු ගෙනා
ආදරයේ දුක දුන්නු ඔයා නොකියාම ඔබ ඈත් වෙලා
(සිහිනෙන්වත් නෑවිත්ම ගියා...//)
ඇසිපිය නොහෙලා දෑස බලා සිටියත් ඔබ යළි ඒවි කියා
කඳුළැල් විතරයි එන්නේ ගලා සිහිනෙකවත් නෑවිත්ම ඔයා
නොකියාම ඔබ ඈත් වෙලා
(සිහිනෙන්වත් නෑවිත්ම ගියා...//)
අමතක නොවෙනා...
තනිකම දැනිලා සිහින පුරා හිත ඉගිලෙන්නෙම ඔබව සොයා
රැවටුණු මගේ හද සුසුම් පවා සිහිනෙකවත් නෑවිත්ම ඔයා
නොකියාම ඔබ ඈත් වෙලා
(සිහිනෙන්වත් නෑවිත්ම ගියා...//)
අමතක නොවෙනා මතක තියා මගේ දෑසට උණු කඳුළු ගෙනා
ආදරයේ දුක දුන්නු ඔයා නොකියාම ඔබ ඈත් වෙලා
(සිහිනෙන්වත් නෑවිත්ම ගියා...////)Performances of Amathaka Nowena Mathaka
Cover versions, live performances, and reality-show contestant performances of “Amathaka Nowena Mathaka” on YouTube.
Cover Versions · 12
▶CoverAmathaka Nowena Mathaka - Nadeera Nonis [www.hirutv.lk]Hiru Life Music
▶CoverAmathaka Nowena Mathaka Thiya | Nadeera Nonis With FlashbackT&G Music
▶CoverAmathaka nowena mathaka thiya I අමතක නොවෙනා මතක තියා I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverAmathaka Nowena Mathaka Thiya | අමතක නොවෙනා මතක තියා| Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶CoverAmathaka nowena mathaka thiya (අමතක නොවෙනා මතක තියා) guitar coverYasiru palliyaguru
▶Coverඅමතක නොවෙනා මතක තියාSuwahas Dineth
▶CoverAmathaka Nowena Mathaka Dj Dumidu Remix Ft Nadeera Nonis Free Fire VideoRamchand Records
▶CoverAmathaka Nowena Mathaka - Nadeera Nonis | අමතක නොවෙනා මතකUS Music Studio ©
▶CoverAmathaka Nowena Mathaka || අමතක නොවේනා මතක || Cover by || Amodya NethminiSL Song Collection
▶Coverඅමතක නොවෙනා මතක තියාChamidu Ariyaratne
▶CoverAmathaka nowena mathaka thiya I අමතක නොවෙනා මතක තියා I Coverd by Ishara AkalankaTone of soul
▶CoverAmathaka Nowena Mathaka Thiya Covers | අමතක නොවෙනා මතක තියා | Nadeera Nonis | Shiwantha SashenShiwantha Sashen
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amathaka Nowena Mathaka LyricsAmathaka Nowena Mathaka Lyrics Englishඅමතක නොවෙනා මතකඅමතක නොවෙනා මතක ගීතයේ පද පෙළLyrics With TransliterationNadeera Nonis SongsNadeera Nonis LyricsNonis LyricsRadeesh Vandebona ComposerAradhana Ekanayaka Lyricist