Saradam Lyrics
“Saradam vindi karagata daethe oba ha hinahila” (සරදම් විඳි කරගැට දෑතේ ඔබ හා හිනැහිලා): Saradam (සරදම්) lyrics, a Sinhala heartbreak song sung by Nadeera Nonis, with words by Sangeeth Fernando and music by Dimanka Wellalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සරදම් ගී පද.
| SONG | Saradam |
|---|---|
| SINGER | Nadeera Nonis |
| LYRICIST | Sangeeth Fernando |
| COMPOSER | Dimanka Wellalage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 248 |
| UPDATED |
Saradam Lyrics Singlish
Saradam vindi karagata daethe oba ha hinahila
Dahadiya suwadata pem keruwe e obamada kiya
Nuba nae danne nae kandulu awathan wela
Duka uhulanna bae hitama seekada wela.....
Ridunama sanasanna langa un oyaa
Nadanna mata kandulu hada nae kiya
Thaniwenna mage papuwe aasai kiya
Duppath hitak ekka sellam kala.....
Rawatima yana arutha pahada tiya
Adarayedi magadi hamuwei kiya
Hita aae mata denne naehamai kiya
Tahanam kala adare mata oyaa
Wena kawath epa husma wetena thura
Hemada inna satutin oyaa......
Ridunama sanasanna......
Duka danne naethi hitata pem kala nisa
Mata mawa naethi karala oba dura giya
Ma gawa adare madi bawa kiya
Ran kasi aethi thanaka nawathuni oyaa
Wena kawath epa husma wetena thura
Hemada inna satutin oyaa......
Saradam vindi......
Ridunama sanasanna.....සරදම් ගී පද
සරදම් විඳි කරගැට දෑතේ ඔබ හා හිනැහිලා
දහදිය සුවඳට පෙම් කෙරුවේ ඒ ඔබමද කියා
නුඹ නෑ දන්නේ නෑ කඳුළු අවතැන් වෙලා
දුක උහුලන්න බෑ හිතම සීකඩ වෙලා.....
රිදුනාම සනසන්න ළඟ උන් ඔයා
නාඬන්න මට කඳුළු හැඩ නෑ කියා
තනිවෙන්න මගේ පපුවේ ආසයි කියා
දුප්පත් හිතක් එක්ක සෙල්ලම් කළා.....
රැවටීම යන අරුත පහදා තියා
ආදරයේදී මගදී හමුවෙයි කියා
හිත ආයේ මට දෙන්නේ නැහැමයි කියා
තහනම් කළා ආදරේ මට ඔයා
වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා
හැමදා ඉන්න සතුටින් ඔයා......
රිදුනාම සනසන්න......
දුක දන්නේ නැති හිතට පෙම් කළ නිසා
මට මාව නැති කරලා ඔබ දුර ගියා
මා ගාව ආදරය මදි බව කියා
රන් කාසි ඇති තැනක නැවතුණි ඔයා
වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා
හැමදා ඉන්න සතුටින් ඔයා......
සරදම් විඳි......
රිදුනාම සනසන්න.....
Performances of Saradam
Cover versions, live performances, and reality-show contestant performances of “Saradam” on YouTube.
Cover Versions · 12
▶CoverSaradam - Nadeera Nonis [www.hirutv.lk]Hiru Life Music
▶CoverRidunama Sanasanna (Saradam) DOLAK Mix | Evin Beats Remix (Bass Boosted)EVIN BEATS
▶CoverDuka danne nathi hithata I දුක දන්නෙ නැති හිතට පෙම් කල නිසා I Saradam I Coverd by Ishara AkalankaIshara Akalanka
▶Coverසරදම් SONG DJBUSID SL GAMING
▶CoverSaradam - Nadeera NonisPini Ru Dance Troupe
▶CoverSaradam Ai Metharam - Priyashantha Abegunawardana (සරදම් ඇයි මෙතරම් - ප්‍රියශාන්ත අබේගුණවර්ධන)SL SOUND HACK
▶CoverSaradam | සරදම් - Kavin KD ft SagaraNoize TV
▶Cover𝙎𝘼𝙍𝘼𝘿𝘼𝙈........(සරදම්)ᴬᴸᴼᴺᴱ..
▶Cover▪ Saradam ( සරදම් ) CoverDJz Izuru
▶Coverසරදම්-Saradam,Nadeera NonisSajini Ishanka
▶CoverSaradam | සරදම් | ( නදීර නෝනිස් ) ROCK VERSIONVIS BEATS
▶Coverහිර ගෙදර-සරදම්(saradam)Saradam production
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Saradam LyricsSaradam Lyrics Englishසරදම්සරදම් ගීතයේ පද පෙළLyrics With TransliterationNadeera Nonis SongsNadeera Nonis LyricsNonis LyricsDimanka Wellalage ComposerSangeeth Fernando Lyricist