Hitha Riduna Tharam Lyrics
“Hita rinduna taram.. Hita handuwa taram” (හිත රිඳුන තරම්.. හිත හැඬුව තරම්), Hitha Riduna Tharam (හිත රිඳුන තරම්) lyrics: a Sinhala heartbreak song sung by Nadeera Nonis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හිත රිඳුන තරම් ගී පද, and many know it simply as Hita rinduna.
| SONG | Hitha Riduna Tharam |
|---|---|
| SINGER | Nadeera Nonis |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 143 |
| UPDATED |
Hitha Riduna Tharam Lyrics Singlish
Hita rinduna taram.. Hita handuwa taram..
Ma handana esin.. Numba sewu taram..
Mulu lowata horen.. Pem keru taram..
Numba nodana itin.. Hera giya maman..
Adaren ik abindak gena mage hite thiyala..
Senehase suwa itin me yai langa idan kiyala..
Dunnu senehe matath rahase yali aran perada..
Riduway kohomada thawath kenekuta palamu pema kiyala..
Mulu lowata horen..
Adaren dun ridum athure ekin eka mewila..
Numba kiyu pem vadan ase andai hita ridila..
Ohuge senehe mahamerakse mulu hadin mumuna..
Sina senne kelasa kiwa mana mage duka dekala..
Hita rinduna taram..හිත රිඳුන තරම් ගී පද
හිත රිඳුන තරම්.. හිත හැඬුව තරම්..
මා හඬන ඇසින්.. නුඹ සෙවු තරම්..
මුළු ලොවට හොරෙන්.. පෙම් කෙරූ තරම්..
නුඹ නොදැන ඉතින්.. හැර ගියා මෙමං..
ආදරෙන් ඉක් ඇබින්දක් ගෙන මගෙ හිතේ තියලා..
සෙනෙහසේ සුව ඉතින් මේ යැයි ළඟ ඉදන් කියලා..
දුන්නු සෙනෙහේ මටත් රහසේ යලි අරන් පෙරදා..
රිදුවේ කොහොමද තවත් කෙනෙකුට පළමු පෙම කියලා..
මුළු ලොවට හොරෙන්..
ආදරෙන් දුන් රිදුම් අතුරේ එකින් එක මැවිලා..
නුඹ කියූ පෙම් වදන් ඈසේ අඬයි හිත රිදිලා..
ඔහුගෙ සෙනෙහේ මහමෙරක්සේ මුළු හදින් මුමුණා..
සිනා සෙන්නේ කෙලෙස කිව මැන මගේ දුක දැකලා..
හිත රිඳුන තරම්..Performances of Hitha Riduna Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Riduna Tharam” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Riduna Tharam LyricsHitha Riduna Tharam Lyrics Englishහිත රිඳුන තරම්හිත රිඳුන තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationNadeera Nonis SongsNadeera Nonis LyricsNonis Lyrics
