Anda Andura Naga Enakota Lyrics by Nihal Nelson
Anda Andura Naga Enakota (අන්ද අඳුර නැග එනකොට) is a Sinhala song sung by Nihal Nelson. This page presents the Anda Andura Naga Enakota lyrics in Sinhala script (අන්ද අඳුර නැග එනකොට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Anda Andura Naga Enakota |
|---|---|
| SINGER | Nihal Nelson |
| VIEWS | 16 |
| UPDATED |
Anda Andura Naga Enakota Lyrics
(Anda andura nega enakota handewata nage
Kandagena yanna hitai punchi pelata mage
Nedda thawa ma gawat enna hitak nage
Nanda mamagen awasara gaththoth honda wage....//)
Mata idam kadam godin madin epa raththaran
Ena data aran ennakoo honda hitak raththaran
Mama genath deela poru hawadi mala istharam
(Numba aran yanne gama watema gahala mal toran...//)
Neyo pirawaran geniyanne raththaran.....
Anda andura.....
Matu daka geyak dorak hadan apema kiyan
Yuga jeewitheka athi badhaka mathaka nathi karan
Senasima sathuta wedanawa ekata winda daran
(Mulu jeewithema santhosen gewamu raththaran....//)
Gewamu raththaran yuga diviya raththaran.....
Anda andura.....අන්ද අඳුර නැග එනකොට ගී පද
(අන්ද අඳුර නැග එනකොට හැන්දෑවට නගේ
කැන්දාගෙන යන්න හිතයි පුංචි පැලට මගේ
නැද්ද තවම මං ගාවට එන්න හිතක් නගේ
නැන්දා මාමාගෙන් අවසර ගත්තොත් හොඳ වගේ....//)
මට ඉඩම් කඩම් ගොඩින් මඩින් එපා රත්තරන්
එන දාට අරන් එන්නකෝ හොඳ හිතක් රත්තරන්
මම ගෙනත් දීලා පෝරු හවඩි මල ඉස්තරම්
(නුඹ අරන් යන්නේ ගම වටේම ගහලා මල් තොරන්...//)
නෑයෝ පිරිවරන් ගෙනියන්නේ රත්තරන්.....
අන්ද අඳුර.....
මතු දාක ගෙයක් දොරක් හදන් අපේමය කියන්
යුග ජීවිතේක ඇති බාධක මතක නැති කරන්
සැනසීම සතුට වේදනාව එකට විඳ දරන්
(මුළු ජීවිතේම සංතෝසෙන් ගෙවමු රත්තරන්....//)
ගෙවමු රත්තරන් යුග දිවිය රත්තරන්.....
අන්ද අඳුර.....
Related Songs and Tags
Anda Andura Naga Enakota LyricsAnda Andura Naga Enakota Lyrics Englishඅන්ද අඳුර නැග එනකොටඅන්ද අඳුර නැග එනකොට ගීතයේ පද පෙළLyrics With TransliterationNihal Nelson SongsNihal Nelson LyricsNelson Lyrics