Salli Miti Ganan Lyrics by Nihal Nelson
Salli Miti Ganan (සල්ලි මිටි ගණන්) is a Sinhala song sung by Nihal Nelson. This page presents the Salli Miti Ganan lyrics in Sinhala script (සල්ලි මිටි ගණන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Salli Miti Ganan |
|---|---|
| SINGER | Nihal Nelson |
| VIEWS | 209 |
| UPDATED |
Salli Miti Ganan Lyrics
Salli miti ganan aragena eyai vatin pitin
Salli nae machan methana askin hitin
Pulli kola walin sellan baene wedak kelin
Malli inda ganin jema kuttama katin
(Aasi heru poro buru raja wela aeththe
Panas deke kola kuttame jemage waththe)..//
Bet eka rupiyal dahai thomata seeyata vissai
Koi katat neethiya ekai
Kat eka denne ekkenai raumata ottu polimai
Kaiwaaruwa vate mura karai
Bid eka denna try karai kola tika depathtata elai
Koi kaget papuwa daen gahai
Set eka huga denek vandai samaharu vatetama nayai
Hi fi kan ethana baldui
Salli miti ganan....
Illuwa kalabara hatha karumeta peralune naetha
Full suddai illapu paththa
Alluwa porawa haarata niyameta peralila aetha
Santhosai dinapu paththa
Dannawa geme watha gotha hariyata jema hitawatha
Kawadawath peradila naetha
Buruwu kuttame potha thomata parajaya naetha
Gahana evuntaai hathe hatha
Salli miti ganan....සල්ලි මිටි ගණන් ගී පද
සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින්
සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින්
පුල්ලි කොල වලින් සෙල්ලං බෑනෙ වැඩ කෙලින්
මල්ලි ඉඳ ගනින් ජෙමා කූට්ටම කටින්
(ආසි හේරු පොරෝ බූරු රජ වෙල ඇත්තේ
පනස් දෙකේ කොල කුට්ටමෙ ජෙමාගෙ වත්තේ)..//
බෙට් එක රුපියල් දාහයි තෝමට සීයට විස්සයි
කොයි කාටත් නීතිය ඒකයි
කට් එක දෙන්නෙ එක්කෙනයි රවුමට ඔට්ටු පෝලිමයි
කයිවාරුව වටේ මුර කරයි
බිඩ් එක දෙන්න ට්‍රයි කරයි කොල ටික දෙපැත්තට එලයි
කොයි කාගෙත් පපුව දැන් ගැහෙයි
සෙට් එක හුඟ දෙනෙක් වඳයි සමහරු වටේටම ණයයි
හයි ෆයි කං එතන බාල්දුයි
සල්ලි මිටි ගණන්....
ඉල්ලුව කලාබර හත කරුමෙට පෙරළුනේ නැත
ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත
ඇල්ලුව පොරව හාරත නියමෙට පෙරලිලා ඇත
සන්තෝසයි දිනාපු පැත්ත
දන්නව ගේමෙ වත ගොත හරියට ජෙමා හිතවත
කවදාවත් පැරදිලා නැත
බූරුව කුට්ටමේ පොත තෝමට පරාජය නැත
ගහන එවුන්ටයි හතේ හත
සල්ලි මිටි ගණන්....Performances of Salli Miti Ganan
Cover versions, live performances, and reality-show contestant performances of “Salli Miti Ganan” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverSalli Miti Ganan - Nihal Nelson | Arrow Star - Vihara Mawatha 2019Ganga Video Team
▶CoverSalli miti ganan - Nihal NelsonHaren
▶Coverසල්ලි මිටි - නිහාල් නෙල්සන් ෆ්ලෑෂ්බැක් සමග. Salli Miti Ganan - Nihal Nelson with Flasback | Musec SLMusec SL
▶CoverSalli Miti Ganan Nihal NelsonPreethi
▶Cover"සල්ලි මිටි ගනන් අර ගෙන එයි වටින් පිටින්" නිහාල් නෙල්සන් salli miti ganan aragena Nihal NelsonSoduru Sakwala සොඳුරැ සක්වල
▶Coverසල්ලි මිටි ගණන් | නිහාල් නෙල්සන් | ඇරෝස්ටාර් එක්ක | salli miti ganan | nihal nelson | arrow starDM MEDIA
▶Covernihal nelson with seeduwa sakura salli miti ganan songchamara withanage
▶Coverසල්ලි මිටි ගනන්|salli miti ganan|chipmunk version|chipmunks sl studio|trending|musicChipmunks SL Studio
▶CoverSalli Miti Ganan - Nihal Nelson (Lead Guitar Lesson+Guitar Tabs)Don Sinhala Guitar Lessons
▶Coverසල්ලි මිටි ගනන් Salli Miti Ganan - Nihal Nelson Canada VibesMelon Perera
▶Coverසල්ලි මිටි ගණන් - නිහාල් නෙල්සන් මහතාධනුවා Dhanuwa
▶CoverSalli Miti Ganan - සල්ලි මිටි ගණන්Gee Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Salli Miti Ganan LyricsSalli Miti Ganan Lyrics Englishසල්ලි මිටි ගණන්සල්ලි මිටි ගණන් ගීතයේ පද පෙළLyrics With TransliterationNihal Nelson SongsNihal Nelson LyricsNelson Lyrics

