Lassana As Deka Lyrics by Nihal Nelson
Lassana As Deka (ලස්සන ඇස් දෙක) is a Sinhala song sung by Nihal Nelson. The lyrics were written and the music composed by Vernon Perera. This page presents the Lassana As Deka lyrics in Sinhala script (ලස්සන ඇස් දෙක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lassana As Deka |
|---|---|
| SINGER | Nihal Nelson |
| LYRICIST | Vernon Perera |
| COMPOSER | Vernon Perera |
| VIEWS | 18 |
| UPDATED |
Lassana As Deka Lyrics
Lassana aes deka punchi karan
Oba ma desa nobala
Ki deya kohomada inne asa
Ma susuman nohela
Kala apamana honda iwatha dama
Sulu waradakata sama
Dennata akamathi aida oyaa
E lo dahama tama
Lassana aes deka punchi karan....
Oba raja wimanaka wejambenawa
Ma maha maga yanawa
Mage neth kandulen naehawenawa
Oba ada saenasenawa
Lassana aes deka punchi karan....
(Ma susuman nohela...//)ලස්සන ඇස් දෙක ගී පද
ලස්සන ඇස් දෙක පුංචි කරන්
ඔබ මා දෙස නොබලා
කී දෙය කොහොමද ඉන්නේ අසා
මා සුසුමන් නොහෙලා
කල අපමණ හොඳ ඉවත දමා
සුළු වරදකට සමා
දෙන්නට අකමැති ඇයිද ඔයා
ඒ ලෝ දහම තමා
ලස්සන ඇස් දෙක පුංචි කරන්....
ඔබ රජ විමනක වැජඹෙනවා
මා මහා මග යනවා
මගේ නෙත් කඳුලෙන් නැහැවෙනවා
ඔබ අද සැනසෙනවා
ලස්සන ඇස් දෙක පුංචි කරන්....
(මා සුසුමන් නොහෙලා...//)Performances of Lassana As Deka
Cover versions, live performances, and reality-show contestant performances of “Lassana As Deka” on YouTube.
Cover Versions · 12
▶CoverLassana As Deka Laga - Kingsly Peiris (ලස්සන ඇස් දෙක ළඟ - කිංස්ලි පීරිස්)SL SOUND HACK
▶CoverLassana asdeka laga I ලස්සන ඇස් දෙක ලඟ I Coverd by Ishara AkalankaIshara Akalanka
▶Coverලස්සන ඇස් දෙක ලඟ | Lassana As deka laga By Kingsly PeirisOld Is Gold
▶CoverLassana As DekaLga.. (ලස්සන ඇස් දෙක ලග..) kingsly peris songAhinsakavi official(ck)
▶Coverlassana as deka..ලස්සන ඇස් දෙකsandu chandu productions-SCP
▶Coverලස්සන ඇස් දෙක | Lassana as Deka | Punsiri Soysa Old Hit Song Collection | පුන්සිරි සොයිසාSL Video Zone
▶CoverLassana as deka langasasanka nimsara
▶Coverලස්සන ඇස් දෙක[OFFICAL VIDEO]|lassana as deka|new song|sinhala songs|nalaka manju|indunil musicIndunil Music
▶CoverJanaka Wickramasinghe...Lassana es deka diha balagena..(ලස්සන ඇස් දෙක දිහා බලාගෙන.. )Aparna Gamage
▶CoverLassana As Deka (ලස්සන ඇස් දෙක) - Janaka WickramasingheJanaka Wickramasinghe Official
▶CoverLassana As Deka Langa | ලස්සන ඇස් දෙක ළඟ Cover by Gayakaya - Reggae Fusion (Chill වෙන්න)Gayakaya
▶CoverLassana As Deka (ලස්සන ඇස් දෙක) | Mr.Baila | Original Song - Nihal NelsonMrBaila
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lassana As Deka LyricsLassana As Deka Lyrics Englishලස්සන ඇස් දෙකලස්සන ඇස් දෙක ගීතයේ පද පෙළLyrics With TransliterationNihal Nelson SongsNihal Nelson LyricsNelson LyricsVernon Perera ComposerVernon Perera Lyricist