Somiyata Waren Putha Lyrics by Nihal Nelson
Somiyata Waren Putha (සොමියට වරෙන් පුතා) is a Sinhala song sung by Nihal Nelson. This page presents the Somiyata Waren Putha lyrics in Sinhala script (සොමියට වරෙන් පුතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Somiyata Waren Putha |
|---|---|
| SINGER | Nihal Nelson |
| VIEWS | 619 |
| UPDATED |
Somiyata Waren Putha Lyrics
Somiyata varen puta agulu daala nae dore
Ahapan riyal katha Gune ayyige kamare
Hitapan side eken waadi wela sumiture
Muscat pani boondi thiyenawa mage kamare
Meka Gune ayyige bajaw daana kamare
Meka Gune ayyige bajaw daana kamare
Pachcha sira la ethakota kochchi aelaala
Gushpi robala ehi mehi somiya soyaala
Sapa vindala masha wela peechan veela
Kapila yanne sakvithi suwa mehen walandala
Nalumants la nilimants la kamera kataa la
Ali wanshen wedapennana super mans la
Bara porawal foreign kakul ekata wetila
Two thousand three thousand yai visikarala
Meka Gune ayyige bajaw daana kamare
Meka Gune ayyige bajaw daana kamare
Tinkiri tin eken naethinam tonic dappiyen
Pestu pes enawa nam weda athin pain
Oya sewala kiwala wek keruwoth thel veedagamin
Gal weli katu boru nae mage weda raaththalen
Kotha nan kotha kurusa walata mage langa ida naetha
Oya kaageth watha gotha mage file eke atha
Dukata sapata mama enter mage nae boru potha
Blade walin kapenne nae
Kenekuge honda hithaසොමියට වරෙන් පුතා ගී පද
සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
පච්ච සිරා ලා එතකොට කොච්චි ඇලාලා
ගුෂ්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා
නළුමන්ට්ස් ලා නිලිමන්ට්ස් ලා කැමර කටා ලා
අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
බර පොරවල් ෆොරීන් කකුල් එකට වැටීලා
ටූ තව්සන්ඩ් ත්‍රී තව්සන්ඩ් යයි විසිකරලා
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
ඔය සෙවල කිවල වැක් කෙරුවොත් තෙල් වීදාගමින්
ගල් වැලි කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්
කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ
කෙනෙකුගෙ හොඳ හිතRelated Songs and Tags
Somiyata Waren Putha LyricsSomiyata Waren Putha Lyrics Englishසොමියට වරෙන් පුතාසොමියට වරෙන් පුතා ගීතයේ පද පෙළLyrics With TransliterationNihal Nelson SongsNihal Nelson LyricsNelson Lyrics