Rajage nangige nama roja Lyrics
by Nihal Nelson
“Rajage nangige nama roja” (රාජගෙ නංගිගෙ නම රෝජා): Rajage nangige nama roja (රාජගෙ නංගිගෙ නම රෝජා) lyrics, a Sinhala baila song sung by Nihal Nelson, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is රාජගෙ නංගිගෙ නම රෝජා ගී පද.
| SONG | Rajage nangige nama roja |
|---|---|
| SINGER | Nihal Nelson |
| CATEGORY | Baila, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Rajage nangige nama roja Lyrics Singlish
Rajage nangige nama roja
Ae ma dakala vi lajja
Hadavata kala hinda puja
Mage massina nadaraja
Daen mage massina nadaraja
Adi linde diya edala ude
Mata nagannata kiyala vade
Udetada hadala masala vade
Kannata dena eka ayage vade
Rajage nangige nama roja...
Tal ra muttiya ihe tiya
Nadaraja ey mawa hoya
Mage mashina onda muniya
Kiyala mata salakana eya
Rajage nangige nama roja...
Raja sepa labunath indala mehe
Gama rata amathak keruwa nohe
Panagatta yapanen ane
Roja gena daen dukak dene
Rajage nangige nama roja...රාජගෙ නංගිගෙ නම රෝජා ගී පද
රාජගෙ නංගිගෙ නම රෝජා
ඈ මා දැකලා වී ලැජ්ජා
හදවත කල හින්දා පූජා
මගේ මස්සිනා නඩරාජා
දැං මගේ මස්සිනා නඩරාජා
ආඬි ළිඳේ දිය ඇදල උදේ
මට නාගන්නට කියල වදේ
උදේට හදලා මසල වඩේ
කන්නට දෙන එක ඇයගෙ වැඩේ
රාජගෙ නංගිගෙ නම රෝජා...
තල් රා මුට්ටිය ඉහේ තියා
නඩරාජා එයි මාව හොයා
මගේ මෂ්ෂිනා ඔන්ද මුනියා
කියලා මට සලකනව එයා
රාජගෙ නංගිගෙ නම රෝජා...
රජ සැප ලැබුණත් ඉඳල මෙහේ
ගම රට අමතක කෙරුව නොහේ
පැනගත්තා යාපනෙන් අනේ
රෝජා ගැන දැන් දුකක් දැනේ
රාජගෙ නංගිගෙ නම රෝජා...
Performances of Rajage nangige nama roja
Cover versions, live performances, and reality-show contestant performances of “Rajage nangige nama roja” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rajage nangige nama roja LyricsRajage nangige nama roja Lyrics Englishරාජගෙ නංගිගෙ නම රෝජාරාජගෙ නංගිගෙ නම රෝජා ගීතයේ පද පෙළLyrics With TransliterationNihal Nelson SongsNihal Nelson LyricsNelson Lyrics
