Paththarawala Wisthara Wala (Kukku Kook Ku) Lyrics
by Nihal Nelson
“Kuk kuu kuk kuu” (කුක් කූ කූක් කූ), Paththarawala Wisthara Wala (Kukku Kook Ku) (පත්තරවල විස්තර වල (කුක් කූ කූක් කූ)) lyrics: a Sinhala baila song sung by Nihal Nelson, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පත්තරවල විස්තර වල (කුක් කූ කූක් කූ) ගී පද, and many know it simply as Kuk kuu.
| SONG | Paththarawala Wisthara Wala (Kukku Kook Ku) |
|---|---|
| SINGER | Nihal Nelson |
| CATEGORY | Baila |
| VIEWS | 34 |
| UPDATED |
Paththarawala Wisthara Wala (Kukku Kook Ku) Lyrics Singlish
Kuk kuu kuk kuu
Kukulaa handanavaa kurulu kobeyiyo geetha gayanavaa
Nihaediyava daen himin maekenavaa
Degidiyavakin api dinak labanavaa
(Paththaravala visthara goda aes aragena thapparayata api kiyavanavaa
Piththalavala rathkaragena duk karadara paek karagena davasa gevanavaa)..//
Vaetak gaane geyak gaane gamak gaane leda mul pituve puravalaa
Kaema jaathi beema jaathi beheth jaathi histaen valata ringalaa
Kaar sel idam sel meshin sel anthima pituve therapilaa
Veera vikuma maara kiyuma maeda pituven raja putu valata ven velaa
Kuk kuu kuk kuu....
Anaga raengum sarana baendum sithum paethum venamama pitaka liyavila
Kavi pabaendum bitu sithuvam kalaa kerum pituveka sitha pahan kalaa
Yanatharayen mantharayen shustharayen kaedichcha depala ek kalaa
Oyin meyin dina gevamin sihi vikalen minisun atharamang velaa
Kuk kuu kuk kuu....
(Paththaravala visthara goda aes aragena thapparayata api kiyavanavaa
Piththalavala rathkaragena duk karadara paek karagena davasa gevanavaa)..///පත්තරවල විස්තර වල (කුක් කූ කූක් කූ) ගී පද
කුක් කූ කූක් කූ
කුකුළා හඬනවා කුරුළු කොබෙයියෝ ගීත ගයනවා
නිහැඬියාව දැන් හිමින් මැකෙනවා
දෙගිඩියාවකින් අපි දිනක් ලබනවා
(පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තප්පරයට අපි කියවනවා
පිත්තලවල රත්කරගෙන දුක් කරදර පැක් කරගෙන දවස ගෙවනවා)..//
වැටක් ගානේ ගෙයක් ගානේ ගමක් ගානේ ලෙඩ මුල් පිටුවේ පුරවලා
කෑම ජාති බීම ජාති බෙහෙත් ජාති හිස්තැන් වලට රිංගලා
කාර් සේල් ඉඩම් සේල් මෙෂින් සේල් අන්තිම පිටුවෙ තෙරපිලා
වීර විකුම් මාර කියුම් මැද පිටුවෙන් රජ පුටු වලට වෙන් වෙලා
කුක් කූ කූක් කූ....
අනඟ රැඟුම් සරණ බැඳුම් සිතුම් පැතුම් වෙනමම පිටක ලියවිලා
කවි පබැඳුම් බිතු සිතුවම් කලා කෙරුම් පිටුවක සිත පහන් කළා
යන්තරයෙන් මන්තරයෙන් ශුස්තරෙන් කැඩිච්ච දෙපළ එක් කළා
ඔයින් මෙයින් දින ගෙවමින් සිහි විකලෙන් මිනිසුන් අතරමං වෙලා
කුක් කූ කූක් කූ....
(පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තප්පරයට අපි කියවනවා
පිත්තලවල රත්කරගෙන දුක් කරදර පැක් කරගෙන දවස ගෙවනවා)../// Related Songs and Tags
Paththarawala Wisthara Wala (Kukku Kook Ku) LyricsPaththarawala Wisthara Wala (Kukku Kook Ku) Lyrics Englishපත්තරවල විස්තර වල (කුක් කූ කූක් කූ)පත්තරවල විස්තර වල (කුක් කූ කූක් කූ) ගීතයේ පද පෙළLyrics With TransliterationNihal Nelson SongsNihal Nelson LyricsNelson Lyrics