Pun Sanda Paya Lyrics by Nihal Nelson
Pun Sanda Paya (පුන් සඳ පායා) is a Sinhala song sung by Nihal Nelson. This page presents the Pun Sanda Paya lyrics in Sinhala script (පුන් සඳ පායා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pun Sanda Paya |
|---|---|
| SINGER | Nihal Nelson |
| VIEWS | 109 |
| UPDATED |
Pun Sanda Paya Lyrics
Pun sanda paaya moratuwa dilenna - Preethi geetha dasata asenna
Me moratu kolla preethi geetha gayanna - gayanna
Lankaawama dance karanna
Chooda maanikey balanna giye nene man
Loba natiwa panduru daala giye nene man
Pol gaala kanna deepu - bath uyaala kanna deepu
Egollath epa kiyapu - kella mage dan
Malsaraawa waraddanna giye nene man
Maala giraw alalannata giye nene man
Kanda surinduge passe duwapu - ghana andure poru kawapu
Egollath epa kiyapu - kella mage dan
Nanda usayi maama kotayi kiwwa nene man
Manike arang handapane giye nene man
Gama mahanuwarayi kiyapu - bindumatheelaata andapu
Egollath epa kiyapu - kella mage dan
Raththaran helenalaawa pennuwe ne man
Kiri kawadi sinaa kisima daaka pawe nene man
Mamma pappa ne kiyapu - aappa kanna thuttu ahapu
Egollath epa kiyapu - kella mage dan
Kisima daaka holmanakata baya wune ne man
Baba aachchige bicycle padde nene man
Dilhani duwe kiyapu - mindada heesara ewapu
Egollath epa kiyapu - kella mage dan
Me okkoma kiyapu sindu ahan hitiya man
E athare kella diha horen baluwa manපුන් සඳ පායා ගී පද
පුන් සඳ පායා මොරටුව දිළෙන්නා - ප්‍රීිති ගීත දසත ඇසෙන්නා
මේ මොරටු කොල්ල ප්‍රීති ගීත ගයන්නා - ගයන්නා
ලංකාවම ඩාන්ස් කරන්නා
චූඩා මාණිකේ බලන්න ගියෙත් නෑනෙ මං
ලෝබ නැතිව පඬුරු දාලා ගියෙත් නෑනෙ මං
පොල් ගාලා කන්න දීපු - බත් උයාලා කන්න දීපු
ඒගොල්ලත් එපා කියපු - කෙල්ල මගේ දැන්
මල්සරාව වරද්දන්න ගියෙත් නෑනෙ මං
මාල ගිරව් අලලන්නට ගියෙත් නෑනෙ මං
කඳ සුරිඳුගෙ පස්සෙ දුවපු - ඝන අඳුරේ පෝරු කවපු
ඒගොල්ලත් එපා කියපු - කෙල්ල මගේ දැන්
නැන්ද උසයි මාමා කොටයි කිව්වෙ නෑනෙ මං
මැණිකෙ අරන් හඳපානේ ගියෙත් නෑනෙ මං
ගම මහනුවරයි කියාපු - බිංදුමතීලට අඬාපු
ඒගොල්ලත් එපා කියපු - කෙල්ල මගේ දැන්
රත්තරන් හෙලේනලාව පෙන්නුවෙ නෑ මං
කිරි කවඩි සිනා කිසිම දාක පෑවෙ නෑනෙ මං
මම්ම පප්ප නෑ කියාපු - ආප්ප කන්න තුට්ටු අහපු
ඒගොල්ලත් එපා කියපු - කෙල්ල මගේ දැන්
කිසිම දාක හොල්මනකට බය වුණෙ නෑ මං
බබ ආච්චිගෙ බයිසිකලේ පැද්දෙත් නෑ මං
දිල්හානී දුවේ කියපු - මින්දද හීසර එවාපු
ඒගොල්ලත් එපා කියපු - කෙල්ල මගේ දැන්
මේ ඔක්කොම කියපු සින්දු අහන් හිටිය මං
ඒ අතරේ කෙල්ල දිහා හොරෙන් බැලුව මං
Related Songs and Tags
Pun Sanda Paya LyricsPun Sanda Paya Lyrics Englishපුන් සඳ පායාපුන් සඳ පායා ගීතයේ පද පෙළLyrics With TransliterationNihal Nelson SongsNihal Nelson LyricsNelson Lyrics