Karuna Suwanda Lyrics by Nihal Nelson
Karuna Suwanda (කරුණා සුවද) is a Sinhala song sung by Nihal Nelson. This page presents the Karuna Suwanda lyrics in Sinhala script (කරුණා සුවද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Karuna Suwanda |
|---|---|
| SINGER | Nihal Nelson |
| VIEWS | 587 |
| UPDATED |
Karuna Suwanda Lyrics
Karuna suwada tawara lu hada piyume
Mawage senehasayi ulpata senasime
Duwala awidin pera lesa ma eka pimmee
Amma kiyanne katada ada amme
Katada mama amme...
Le kiri karala mata powala
Ma hadu wedu amme
Punchi kaale dana gagenna yanakota
Nagitinnata atha dun amme
Hodin naraka de wen karala
Owadan dun amme...
Matu sansare di obema puthu lesa
Upadinnata pathanemi amme
Karuna suwada .....
Badagin weela hadu witadi
Mata bath kewu amme
Pasal yawala uganwala mata
Maha loku miniseku kala amme
Adarayan mata ada gahala
Putha kiyu amme...
Oba matu budu wi daham desana wita
Mamat niwan dakinem amme
Karuna suwada .....කරුණා සුවද ගී පද
කරුණා සුවද තවරා ලු හද පියුමේ
මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිදින් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
කාටද මම අම්මේ...
ලේ කිරි කරලා මට පොවලා
මා හැදු වැඩු අම්මේ
පුංචි කාලේ දන ගාගෙන යනකොට
නැගිටින්නට අත දුන් අම්මේ
හොදින් නරක දේ වෙන් කරලා
ඔවදන් දුන් අම්මේ...
මතු සංසාරේ දී ඔබේම පුතු ලෙස
උපදින්නට පතනෙමි අම්මේ
කරුණා සුවද .....
බඩගින් වීලා හැඩු විටදි
මට බත් කැවු අම්මේ
පාසල් යවලා උගන්වලා මට
මහ ලොකු මිනිසෙකු කළ අම්මේ
ආදරයෙන් මට අඩ ගහලා
පුතා කියු අම්මේ...
ඔබ මතු බුදු වී දහම් දෙසන විට
මමත් නිවන් දකිනෙම් අම්මේ
කරුණා සුවද .....Performances of Karuna Suwanda
Cover versions, live performances, and reality-show contestant performances of “Karuna Suwanda” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverNihal Nelson - Karuna Suwanda ThawaraluPrasantha Weerawardana
▶CoverAmma - Karuna Suwanda Thawara (Original Recording) කරුණා සුවඳ තවරා (මුල් ගීතය)- Nihal Nelson (1970s)Dr196903
▶CoverKaruna Suwanda | Cover by Chilan De Silva | Nihal NelsonMusic Fuse SL
▶Coverකරුණා සුවඳ තවරාලූ Karuna Suwanda Nihal NelsonWDIK
▶Coverකරුණා සුවද තවරාලූ හද පියුමේ..(karuna suwada thawaralu hada piume..)KHK Video PANADURA
▶CoverKaruna Suwanda / Nihal Nelson / Sinhala SongsSinhala Songs
▶CoverKaruna Suwanda Thawaralu | කරුණා සුවඳ තවරාලූ | Reggea StyleShanezz Vibe
▶CoverKARUNA SUWANDA THAWARALU by Nihal NelsonADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverKaruna Suwada thawara lu | කරුණා සුවද තවරා ලු | githayata kavi kathawak | maragalaගීතයට කවි කතාවක් by maragala
▶CoverNihal Nelson: Amma (Karuna Suwanda)InfoLankaMiyuruGee
▶CoverKaruna Suwanda - කරුණා සුවඳ (අම්මා) - Tharanga NelsonTharanga Nelson
▶CoverKaruna Suwanda Thawaralu By Nihal Nelsonnalinsra
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Karuna Suwanda LyricsKaruna Suwanda Lyrics Englishකරුණා සුවදකරුණා සුවද ගීතයේ පද පෙළLyrics With TransliterationNihal Nelson SongsNihal Nelson LyricsNelson Lyrics
