Count Dracula Lyrics by Nihal Nelson
Count Dracula (කවුන්ට් ඩ්‍රැකියුලා) is a Sinhala song sung by Nihal Nelson. This page presents the Count Dracula lyrics in Sinhala script (කවුන්ට් ඩ්‍රැකියුලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Count Dracula |
|---|---|
| SINGER | Nihal Nelson |
| VIEWS | 5 |
| UPDATED |
Count Dracula Lyrics
Sanda paayana raa kaale
Kalu loguwa porawaalaa
Ul dath deka digu karagena
Le wala iwa bala bala //
Mama enawaa andura medin
Mora denawaa giriya yatin
Mamayi kaunt drakyulaa
Mamayi kaunt drakyulaa
Mamayi kaunt drakyulaa
Andhakaaraye hinaawa
Donkaaraye genaawa
Malawunge raajadhaaniye
Van helsingge welaawa
Mage lowe avelaawa
Vavul vesin man vejambenne //
Mama enawaa andura medin....
Samaadaanaye sethapena
Minee waledee hinahena
Ayage raajaa mamayi yaaluwe
Vorka raenage sahaaya
Mage taniya nati kaleya
Ruhiru boming man senasenne //
Sanda paayana raa kaale
Kalu loguwa porawaalaa
Ul dath deka digu karagena
Le wala iwa bala bala //
Mama enawaa andura medin
Mora denawaa giriya yatin
Mamayi kaunt drakyulaa
Mamayi kaunt drakyulaa
Mamayi kaunt drakyulaaකවුන්ට් ඩ්‍රැකියුලා ගී පද
සඳ පායන රෑ කාලේ
කළු ලෝගුව පොරවාලා
උල් දත් දෙක දිගු කරගෙන
ලේ වල ඉව බල බලා //
මම එනවා අඳුර මැදින්
මොර දෙනවා ගිරිය යටින්
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
අන්ධකාරයේ හිනාව
දෝංකාරයේ ගෙනාව
මළවුන්ගේ රාජධානියේ
වැන් හෙල්සිංගේ වෙලාව
මගේ ලොවේ අවේලාව
වවුල් වෙසින් මං වැජඹෙන්නේ //
මම එනවා අඳුර මැදින්....
සමාදානයේ සැතපෙන
මිනී වලේදී හිනැහෙන
අයගෙ රජා මමයි යාළුවේ
වොර්ක රෑනගේ සහාය
මගේ තනිය නැති කළේය
රුහිරු බොමින් මං සැනසෙන්නේ //
සඳ පායන රෑ කාලේ
කළු ලෝගුව පොරවාලා
උල් දත් දෙක දිගු කරගෙන
ලේ වල ඉව බල බලා //
මම එනවා අඳුර මැදින්
මොර දෙනවා ගිරිය යටින්
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
Related Songs and Tags
Count Dracula LyricsCount Dracula Lyrics Englishකවුන්ට් ඩ්‍රැකියුලාකවුන්ට් ඩ්‍රැකියුලා ගීතයේ පද පෙළLyrics With TransliterationNihal Nelson SongsNihal Nelson LyricsNelson Lyrics