Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Nihal Nelson
  3. Kiri Dunne Daruwantai Lyrics

Kiri Dunne Daruwantai Lyrics (කිරි දුන්නේ දරුවන්ටයි) by Nihal Nelson

Kiri Dunne Daruwantai Lyrics

Kiri dunne daruwantai siruren aage..
Piripun minisun wedune balayeni aage..
E kala guna nodanna his minisun wage..
Epa epa mas kannata kiri ammaage...

Ahinsaka thirisan gavayatath panai thiyenne..
Ewan satheku aho akalaye kimada maranne..
Tikak hithala balanu uu pirisidu thanakola kanne..
Namuth minisaath bawa labu oba eyai malakunu kanne..

Kenek thispas wasarak kawoth gavamasa uyala..
Balanu thunsiya hatapaha wedikara thispaha yodala..
Ganana dolos dahas hatsiya hatthea pahak wela
Obata therunada oba kala paw dura diga nobala..

Kiri dunne...

Mudal thanhawen samaharu gavaya wikunne..
Ahinsaka sathakuge iranama inpasa wisadenne..
Yalith e mudalin mas genewith rasakara kanne..
Taman wikunu gawayage mas bawa ohu nae dannne..

Githel mi kiri elakiri pasgo rasa sapayanne..
Iwathalana pohorin maha elawalu kotu saruwanne..
Mewan sathakuge mas nokana ayata setha salasenne..
Ewan pirisidu hadawath thula dewiyan wada inne..

Kiri dunne....

කිරි දුන්නේ දරුවන්ටයි ගී පද

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ..
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ..
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ..
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ...

අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ..
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ..
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ..
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ..

කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා..
බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා..
ගණන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා..

කිරි දුන්නේ...

මුදල් තන්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ..
අහිංසක සතකුගෙ ඉරණම ඉන්පසු විසදෙන්නේ..
යලිත් ඒ මුදලින් මස් ගෙනැවිත් රසකර කන්නේ..
තමන් විකුණූ ගවයගෙ මස් බව ඔහු නෑ දන්නේ..

ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ..
ඉවතලන පොහොරින් මහ එළවළු කොටු සරුවන්නේ..
මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ..
එවන් පිරිසිදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ..

කිරි දුන්නේ....

Kiri Dunne Daruwantai (කිරි දුන්නේ දරුවන්ටයි) is a Sinhala song sung by Nihal Nelson. The lyrics were written by Sarath Munasinghe, and the music is composed by Ranjith Perera. This page presents the Kiri Dunne Daruwantai lyrics in Sinhala script (කිරි දුන්නේ දරුවන්ටයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Kiri Dunne Daruwantai including singer, lyricist, composer, and view count
SONGKiri Dunne Daruwantai
SINGERNihal Nelson
LYRICISTSarath Munasinghe
COMPOSERRanjith Perera
CATEGORYInspirational
VIEWS41
UPDATEDMay 2026

Performances of Kiri Dunne Daruwantai

Cover versions, live performances, and reality-show contestant performances of “Kiri Dunne Daruwantai” on YouTube.

Live Performances · 2

▶
Liveකිරි දුන්නේ දරුවන්ටයි | Kiri Dunne Daruwantai | sinhala live show- Nihal Nelson SongsSANDISA _Production
▶
LiveOld Sunflower live with Nihal Nelson - Kiridunne daruwantay(කිරිදුන්නේ දරුවන්ටයි)Anuruddha Ekanayake

Cover Versions · 12

▶
CoverKiri Dunne Daruwantai | Nihal Nelson with seeduwa sakuranimfocus live
▶
CoverKiri Dunne Daruwantai - Nihal Nelson With Seeduwa Sakuranimfocus live
▶
Coverkiri dunne daruwantai song - කිරි දුන්නේ දරුවන්ටයිchange we
▶
CoverKiri Dunne Daruwantai (Nihal Nelson) - Serious Ganemulla 2019Ganga Video Team
▶
Coverකිරි දුන්නේ දරුවන්ටයි | Kiri Dunne Daruwantai | Free BirdsFree Birds
▶
CoverKiri dunne daruwantae Bongo | කිරි දුන්නේ දරුවන්ටයි තොප්පියගේ ගැහිල්ලNumbare - නම්බරේ
▶
Coverකිරි දුන්නේ දරුවන්ටයි ( nihal nelsan with flashback )Sindu Pissa
▶
CoverArrowStar - kiri dunne daruwantai - කිරි දුන්නේ දරුවන්ටයි - නිහාල් නෙල්සන්Best of ArrowStar
▶
CoverNihal Nelson Songs, kiri dunne daruwantai. කිරි දුන්නේ දරුවන්ටයි.. නිහාල් නෙල්සන් මහතාC L O S E U P
▶
CoverKiri Dunne Daruwantai (කිරි දුන්නේ දරුවන්ටයි) | Nimal Marasinghe | Derana 60 Plus Season 06 | Top 08Derana 60 Plus
▶
CoverKiri Dunne Daruwantai (කිරි දුන්නේ දරුවන්ටයි) Tharanga Nelson with Purple Range Maharagama 2026Ganga Video Team
▶
Coverකිරි දුන්නේ දරුවන්ටයි(kiri dunne daruwantai)lead part lessonInesh chiranthana serious

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Kiri Dunne Daruwantai LyricsKiri Dunne Daruwantai Lyrics Englishකිරි දුන්නේ දරුවන්ටයිකිරි දුන්නේ දරුවන්ටයි ගීතයේ පද පෙළLyrics With TransliterationNihal Nelson SongsNihal Nelson LyricsNelson LyricsRanjith Perera ComposerSarath Munasinghe Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Kiri Dunne Daruwantai" by Nihal Nelson

Song Video

More from Nihal Nelson

  • Anda Andura Naga Enakota Lyrics22
  • Count Dracula Lyrics13
  • Cricket Tharagaya Lyrics7
  • Ekai Dekai Thunai Lyrics32
  • Karuna Suwanda Lyrics599
  • Kawadi Baila Lyrics187
  • Kawda Malli Lyrics20
  • Lassana As Deka Lyrics25
  • Lassanata Pipunu Wanamal Lyrics1.8k
  • Mage Peththo Lyrics34
  • Paththarawala Wisthara Wala (Kukku Kook Ku) Lyrics34
  • Pun Sanda Paya Lyrics139
  • Rajage nangige nama roja Lyrics8
  • Salli Miti Ganan Lyrics224
  • Somiyata Waren Putha Lyrics633
  • Udarata Sita Lyrics13
  • Wicket Nodi Gahanakotai Lyrics9
  • View All Songs18

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58