Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Nihal Nelson
  3. Cricket Tharagaya Lyrics

Cricket Tharagaya

ක්‍රිකට් තරගය ගී පද

දැන් වනාතමුල්ලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය පිළිබඳව විස්තර ප්‍රචාරය ඔබ වෙත ගෙන එන්නට ගායක නිහාල් නෙල්සන්

විනිසකාරයෝ දෙදෙනා පිටියට එනවා
ඒ පසුපස ප්‍රතිවාදී කාණ්ඩෙ යනවා
පිතිකරුවන් පිටියට පියවර ඔසවනවා
ඔල්වරසන් මැද්දේ තරගය ඇරඹෙනවා

හැම පැත්තකින්ම අත්පුඩි එනවා
මම ඇත්ත නැත්ත දෙකම කියනවා //

විකට්ටුවේ කොනක ඉඳන් 
බකට් සෝමෙ සරම ඇඳන්
රොකට් වාගෙ පන්දු එවනවා
පොකැට් පාල පිත්ත අරන්
රැකට් එකක් වාගෙ වනන්
ලොකට් කියල ලණුවට ගැහුවා
ආතර කීප් කරනවා
පීතර බයිස් ඉන්නවා
ලූතර සිලිප් ඉන්නවා
ලෑතර බෝලෙ හොයනවා

දන්න කියන පර්සි මෙන්න
ග්‍රවුන්ඩ් එකේ රවුං ගහන
නිකං මෙතන සවුත්තු වෙනවා
අන්න අන්න ඉන්න කැඩුණ
සවුන්ඩ් එකත් ඇහුණ ඔන්න
ඩවුන් ආරි ආපහු යනවා
ජෝසප් පිටියට යනවා
යූසුෆ් බෝල් කරනවා
කෝචොක් කොණේ ඉන්නවා
ආසික් එකට පේනවා

ඒ විස්තර ප්‍රචාරය ඔබ වෙත ගෙන ආවේ කොළඹ බංගසාල වීදියේ ජෙම්ටෝන් තැටි අලෙවි මධ්‍යස්ථානයෙන්... යළිත් විස්තර ප්‍රචාරය ගෙන ඒම සඳහා වනාතමුල්ලේ ක්‍රීඩාංගණයේ විස්තර ප්‍රකාශක නිහාල්

ගුණේ අයිය දැවී ගියා
ජිනේ දෙකක් ගහල ගියා
සුනේ සුන්ලු බකට් සෝමෙලා
කොනේ උන්නු පොකට් පියා
ඇණේ තැනට ගහල ගියා
කණේ පාර හතරක් ගහලා
ඕවර තිහක් ගහනවා
වෑවර කොල්ලො කපනවා
මාතර චන්ඩිය එනවා
ආවරණයක් හොයනවා

පිලක් පැරදිලා යනවිට
පිලක් බහිනවා පිටියට
පලක් වේද කලක් නොමැති නම්
ගලක් දෙකක් උඩ එන විට
පෙලක් දුවනවා පාරට
රැළක් එනව මටත් බයයි දැන්
ආන්න ‍බෝතල එනවා
මාවත් සීතල වෙනවා
ඕන්න වලියක් එනවා
මේන්න මමත් දුවනවා


ඒ විස්තර ප්‍රචාරය ඔබ වෙත ගෙන ආවේ කොළඹ බංගසාල වීදියේ ජෙම්ටෝන් තැටි අලෙවි මධ්‍යස්ථානයෙන්... දැඩි නොසන්සුන්තාවය මධ්‍යයේ තරගය නතර කළ අතර විස්තර ප්‍රචාරකයා මේ වන තුරු ආගිය අතක් නැත.

Cricket Tharagaya Lyrics Singlish

Dan vanathamulle kreedanganaye paewathwena maha kriket tharagaya pilibandawa wisthara prachaaraya oba wetha gena ennata gaayaka Nihaal Nelson

Winisakaarayo dedena pithiyata enawa
E pasupasa prathiwaadi kaande yanawa
Pithikaruwan pithiyata piyawara osawanawa
Olwarasan maedda tharagaya arambenawa

Hema paeththakinma athpudi enawa
Mama aetha naetha dekama kiyanawa //

Wikettuwe konaka indan
Bakat Some sarama andan
Rokat waage pandu ewanawa
Pokat paala pitta aran
Raekat ekak waage wanan
Lokat kiyala lanuwata gahewua
Aathara keep karanawa
Peethara bais innawa
Luthara slip innawa
Laethara bole hoyanawa

Danna kiyana Persi menna
Ground eke round gahana
Nikan methana sawuthu wenawa
Anna anna inna kaeduna
Sound ekath ahuna onna
Down aari aapahu yanawa
Joseph pithiyata yanawa
Yusuf ball karanawa
Kochok kone innawa
Aasik ekata paenawa

E wisthara prachaaraya oba wetha gena aawe Kolamba Bangasaala Weediye Gemton thaeti alewi madhyasthanayen... Yalith wisthara prachaaraya gena aema sandaha vanathamulle kreedanganaye wisthara prakaashaka Nihaal

Gune ayya daewi giya
Jine dekak gahala giya
Sune sunlu Bakat Somela
Kone unnu Pokat piya
Aene thaenata gahala giya
Kane paara hatharak gahala
Owara thihak gahanawa
Waewara kollo kapanawa
Maathara chandiya enawa
Aawaranayak hoyanawa

Pilak peradila yanawita
Pilak bahinawa pithiyata
Palak weda kalak nomathi nam
Galak dekak uda ena wita
Pelak duwanawa paarata
Raelak enawa matath bayai dan
Aanna bothala enawa
Maawath seethala wenawa
Onna waliyak enawa
Menna mamath duwanawa

E wisthara prachaaraya oba wetha gena aawe Kolamba Bangasaala Weediye Gemton thaeti alewi madhyasthanayen... Daedi nosansunthaawaya madhyae tharagaya nathara kala athara wisthara prachaarakaya me wana thuru aagiya athak naetha.

Cricket Tharagaya (ක්‍රිකට් තරගය) is a Sinhala song sung by Nihal Nelson. This page presents the Cricket Tharagaya lyrics in Sinhala script (ක්‍රිකට් තරගය ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Cricket Tharagaya including singer, lyricist, composer, and view count
SONGCricket Tharagaya
SINGERNihal Nelson
CATEGORYBaila
VIEWS7
UPDATEDMay 2026

Related Songs and Tags

Cricket Tharagaya LyricsCricket Tharagaya Lyrics Englishක්‍රිකට් තරගයක්‍රිකට් තරගය ගීතයේ පද පෙළLyrics With TransliterationNihal Nelson SongsNihal Nelson LyricsNelson Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Cricket Tharagaya" by Nihal Nelson

Song Video

More from Nihal Nelson

  • Anda Andura Naga Enakota Lyrics22
  • Count Dracula Lyrics13
  • Ekai Dekai Thunai Lyrics32
  • Karuna Suwanda Lyrics599
  • Kawadi Baila Lyrics224
  • Kawda Malli Lyrics20
  • Kiri Dunne Daruwantai Lyrics41
  • Lassana As Deka Lyrics25
  • Lassanata Pipunu Wanamal Lyrics1.8k
  • Mage Peththo Lyrics34
  • Paththarawala Wisthara Wala (Kukku Kook Ku) Lyrics34
  • Pun Sanda Paya Lyrics139
  • Rajage nangige nama roja Lyrics8
  • Salli Miti Ganan Lyrics224
  • Somiyata Waren Putha Lyrics633
  • Udarata Sita Lyrics13
  • Wicket Nodi Gahanakotai Lyrics9
  • View All Songs18

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    110
  • Mandaram Handawe LyricsNimesh Chamika
    75
  • Mathakai LyricsDhilaksha Perera
    61
  • Athaharala LyricsAshan Fernando
    55
  • Sihina Dew Duwe LyricsMilton Perera
    54
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    40
  • Bambara Nade LyricsBachi Susan
    40
  • Paara Hitha Paara LyricsPoorna Sachintha
    40
  • Vera Veeriya LyricsUnknown
    40