Wicket Nodi Gahanakotai Lyrics
by Nihal Nelson
“wikat nodi gahanakotayi labenne chiyar” (විකට් නොදී ගහනකොටයි ලැබෙන්නේ චියර්): Wicket Nodi Gahanakotai (විකට් නොදී ගහනකොටයි) lyrics, a Sinhala baila song sung by Nihal Nelson, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is විකට් නොදී ගහනකොටයි ගී පද, and many know it simply as wikat nodi.
| SONG | Wicket Nodi Gahanakotai |
|---|---|
| SINGER | Nihal Nelson |
| CATEGORY | Baila |
| VIEWS | 9 |
| UPDATED |
Wicket Nodi Gahanakotai Lyrics Singlish
wikat nodi gahanakotayi labenne chiyar
awut wela yanakotayine balana aya fayar
bayit kalat wedak naane kridakayo supar
krikat gahana thanathille raja ampayar
ov raja ampayar...
pandu yawan wikatthuwe pitipassata wela
ude indan gini avwe inne balma hela
hari weradda mokak wunat angilla ussala
pennuwothin dawi yanawa chakrawarthila...
wikat nodi...
kridakayan dusim ganan mada thanathille
depattata bedi karana krikat gahille
jaya paraduma ahthe koheda balamu sewille
thindu dena ampayarge dabara angille...
wikat nodi...විකට් නොදී ගහනකොටයි ගී පද
විකට් නොදී ගහනකොටයි ලැබෙන්නේ චියර්
අවුට් වෙලා යනකොටයිනේ බලන අය ෆයර්
බයිට් කළත් වැඩක් නෑනේ ක්‍රීඩකයෝ සුපර්
ක්‍රිකට් ගහන තණතිල්ලේ රජා අම්පයර්
ඔව් රජා අම්පයර්...
පන්දු යවන විකට්ටුවේ පිටිපස්සට වෙලා
උදේ ඉඳන් ගිනි අව්වේ ඉන්නේ බැල්ම හෙලා
හරි වැරැද්ද මොකක් වුණත් ඇඟිල්ල උස්සලා
පෙන්නුවොතින් දැවී යනවා චක්‍රවර්තිලා...
විකට් නොදී...
ක්‍රීඩකයන් දුසිම් ගණන් මැද තණතිල්ලේ
දෙපැත්තට බෙදී කරන ක්‍රිකට් ගැහිල්ලේ
ජය පැරදුම ඇත්තේ කොහෙද බලමු සෙවිල්ලේ
තීන්දු දෙන අම්පයර්ගේ දබර ඇඟිල්ලේ...
විකට් නොදී...Related Songs and Tags
Wicket Nodi Gahanakotai LyricsWicket Nodi Gahanakotai Lyrics Englishවිකට් නොදී ගහනකොටයිවිකට් නොදී ගහනකොටයි ගීතයේ පද පෙළLyrics With TransliterationNihal Nelson SongsNihal Nelson LyricsNelson Lyrics